fbpx
සඳුදා, මාර්තු 27, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටවල් 143ක 38983ක් ලංකාවට එන්න පෝලිමේ 

by editor
මැයි 17, 2020
in පුවත්
431 5
Share on FacebookShare on Twitter

මෙරටට විදේශ විනිමය ගෙනා විදෙස් ගත ශ්‍රමිකයින් ඇතුලු 38983 දෙනකු මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. රටවල් 143ක වෙසෙන මෙම ශ්‍රි ලාංකිකයින් අතර විදෙස්ගත ශ්‍රමිකයින් 27854ක්, කෙටි කාලීන වීසා ලබාගෙන විදෙස් ගත වවූවන් 4040ක් , උසස් අධ්‍යාපනය හදාරන සිසුන් 3078ක්, යැපෙන්නන් ද්විත්ව පුරවැසි බව සහිත පුද්ගලයන් 484 දෙනකුද සිටින බව අමාත්‍යංශය පවසයි.

පසුගිය මාර්තු මස 26 වැනිදා විදේශ අමාත්‍යංශය මඟින් ස්ථාපනය කරන ලද කන්ටෑක්ට් ශ්‍රි ලංකා වැඩ සටහන හරහා මෙසේ එම ශ්‍රි ලාංකිකයන් ඉල්ලුම් කර ඇත.

එසේම මේ වනවිට රටවල් 15ක 3600 ක් පසුගිය කාලය තුළ ආපසු ගෙන්වා ගෙන ඇති අතර ඔවුන් මේ වන විට නිරෝධායනවට ලක් කිරීමට කටයුතු කරඇත.  බොහෝ රටවල සේවය කරන ශ්‍රමිකයින්ට තම රැකියා අහිමි වීම හේතුවෙන් මෙරටට පැමිණීම සඳහා කටයුතු කරමින් සිටිති. විශේෂයෙන් යුරෝපා, මැද පෙරදිග සහ ඇමෙරිකාවේ රැකියා සඳහා ගිය විශාල පිරිසක් මේ වනවිට රැකියා අහිමිවි ඇති අතර තවත් පිරිසක් රැකියා අහිමි අවදානමකට ලක් ව ඇත. මෙම පුද්ගලයන් සම්බන්ධ සියලු විස්තර තවමත් මෙරට බලධාරීන් වෙත වාර්තා වී නොමැත.

RelatedPosts

සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි පුත්තලම කාති උසාවියේ විනිසුරුට දියණියගේ නිවසට ගෙන්වා පහර දීලා… කාති උසාවි විනිසුරු රෝහලේ!

වාද්දූවේ දී  ත්‍රී රෝද රථයක් ගාලු කුමාරි දුම්රියේ ගැටෙයි… අනූ නවයෙන් ජීවිත බේරෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හුදකලා කළ උරුමයේ මලගම

Next Post

මහ මැතිවරණය අවලංගු කරගැනීමට ඉදිරිපත් කළ පෙත්සම් විභාගය සඳහා විනිසුරු මඬුල්ල යළි හෙට රැස් වෙති

Related Posts

පුවත්

සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

මාර්තු 27, 2023
පුවත්

චීන ජනාධිපතිගේ සංචාරය, රුසියා-ඉන්දු සබඳතාවලට හානියක් යැයි සිතීම හීනයක්. – රුසියානු තානාපති

මාර්තු 27, 2023
පුවත්

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි පුත්තලම කාති උසාවියේ විනිසුරුට දියණියගේ නිවසට ගෙන්වා පහර දීලා… කාති උසාවි විනිසුරු රෝහලේ!

මාර්තු 27, 2023
Next Post

මහ මැතිවරණය අවලංගු කරගැනීමට ඉදිරිපත් කළ පෙත්සම් විභාගය සඳහා විනිසුරු මඬුල්ල යළි හෙට රැස් වෙති

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

by editor
මාර්තු 27, 2023
0

චීන ජනාධිපතිගේ සංචාරය, රුසියා-ඉන්දු සබඳතාවලට හානියක් යැයි සිතීම හීනයක්. – රුසියානු තානාපති

by Lankasara News
මාර්තු 27, 2023
0

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි පුත්තලම කාති උසාවියේ විනිසුරුට දියණියගේ නිවසට ගෙන්වා පහර දීලා… කාති උසාවි විනිසුරු රෝහලේ!

by editor
මාර්තු 27, 2023
0

food summit

‘ශ්‍රී අන්නා’ සමුළුව අතරේ ලෝක ආහාර වැඩසටහන සමඟ අවබෝධතා ගිවිසුමක්

by Lankasara News
මාර්තු 27, 2023
0

කැනඩාවේ මැතිවරණ වංචාවන්ට චීන මැදිහත්වී ගැන කතා යලිත් කරලියට

by Lankasara News
මාර්තු 27, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…
  • චීන ජනාධිපතිගේ සංචාරය, රුසියා-ඉන්දු සබඳතාවලට හානියක් යැයි සිතීම හීනයක්. – රුසියානු තානාපති
  • පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි පුත්තලම කාති උසාවියේ විනිසුරුට දියණියගේ නිවසට ගෙන්වා පහර දීලා… කාති උසාවි විනිසුරු රෝහලේ!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist