fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට වගා කරන්න කියන කාලෙ  කෝන්තරයක් පිරිමහන්න පීදෙන්න ළඟ  අඹ පැළ 200ක් එක රැයෙන් කපලා දාලා…

වැලිකන්දේ වගා අපරාධයක් පිලිබඳ පොලිසිය පරීක්ෂණ අරඹයි...

සති 3ක් ago
in පුවත්
480 5
0
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ අක්කර පහක පමණ භූමියක වගා කර තිබූ අඹ ගස් දෙසියකට ආසන සංඛ්‍යාවක්  ඊයේ (11)  රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කපා විනාශ කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අයත්ව තිබූ  මෙම වගා භූමියේ සිදුකර ඇති වගා අපරාධය සම්බන්ධව  වැලිකන්ද  ප්‍රාදේශීය සභාවේ  සභාපති නිමල් අධිකාරි   විසින් පොලිසිට පැමිණිල්ලක් යොමු ඇතැයි වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක පැවසීය.

මෙය  පුද්ගලික පලිගැනීමක් බවට සැකකරන බවත් සැකකරුවන් සොයා  පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්  ස්ථානාධිපතිවරයා පැවසීය.

ඉඩමේ භුක්තිය හිමි වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති  නිමල් අධිකාරී  තමන් මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් අඹ  වගා කිරීම සඳහා ආයෝජන ඉඩම වශයෙන් මෙම ඉඩම ලබාගත් බවය.

අනතුරුව, අඹ, පොල්, ඇතුළු තවත් බෝග කීපයක් සිටවු  බවත් ඉන් අඹ පැල දෙසීයක් සම්පූර්ණ විනාශ කර ඇති බවත් පොල් පැළ දහයකටද සතුරන් විසින් හානි කර ඇති බවත් ඔහු කීවේය

මල් පිපී පල හටගැනීමට ආසන්න තිබූ අඹ ගස් විශාල  ප්‍රමාණයක්  විනාශ කළ වගාවේ තිබී ඇත.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ඉන්දියන් යූරියා නැව තවත් මාසයකින්… ජූලි 10 -11 අතර කොළඹට…

Next Post

ආණ්ඩුව පාඩු ලබන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක්   ආයෝජකයන් හා එක්ව  ප්‍රතිව්‍යුගතකරණයට සූදානම්…

Related Posts

ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…

ජූලි 4, 2022

ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !

ජූලි 4, 2022

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

ජූලි 4, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…
  • ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !
  • 2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…
  • කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

ජනප්‍රිය පුවත්

  • නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

    233 shares
    Share 93 Tweet 58
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

    212 shares
    Share 85 Tweet 53
  • රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

    266 shares
    Share 106 Tweet 67
  • මේ වගේ මුග්ධ ආණ්ඩුවකට  අරාබි රටවලින් තෙල් නෙමෙයි වතුරවත් ලැබෙන්නෙ නෑ… හේතුව මුජබර් කියයි….

    181 shares
    Share 72 Tweet 45
  • බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

    172 shares
    Share 69 Tweet 43

Highlights

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

බඩගින්න…

ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

මුලතිව් වෙරළට ගොඩ ගැසූ දූර්ලභ දැවැන්තයා…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…

by editor
ජූලි 4, 2022
0

ලෝකයේ දෙවැනි උද්ධමනය වැඩි රට ලෙස...

ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !

by Lanka Sara Editor
ජූලි 4, 2022
0

ඉන්ධන බෙදා හැරීමේ දී ප්‍රමුඛත්වය දිය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist