අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට නැති අවුරුදු ගෝඨාගෝගමේ සැමරූ හැටි…

by editor
අප්‍රේල් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ගාලුමුවදොර ගෝඨාගෝගමේ වැසියෝ අද සිංහල හින්දු අලුත් අවුරුදු සැමරූහ.

සර්ව ආගමික සර්ව ජාතික සර්ව පාක්ෂික මිනිස්සු එක්ව ගෝඨාගෝගමේ අවුරුදු සැමරූ හැටි මුලු ලෝකයම බලා සිටියේ අසීමිත හැඟීමකිනි.

සියලුම නැකැත් චාරිත්‍ර නිසි ලෙස සිදුකළ තැනක් වේ නම් ඒ ගෝටාගෝගමය.

තැනෙක නැකතට කිරි ඉකිරවූ අයුරු…

ගෝඨාගෝගමේ   සිංහල හින්දු අලුත් අවුරුදු උදාවන අද උදෑසන   අති විශාල ජනතාවක් එක්ව සිටියහ.   උදෑසන ලිප ගිනි මෙලවීමත් කිරිබත් පිසීමත් සිදු වූ අතර කැවිලි රාශියකින් සමන්විත විශාල කැම මේසයක් සූදානම් කොට තිබිණි.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජාති භේද දුරලූ ඉතිහාසයේ ලස්සනම සිංහල අවුරුදු කෑම මේසය….
අවුරදු උදාවේ ගෝඨාගෝගම

එක් ස්ථානයක ප්‍රධාන වශයෙන් ගිප ගිනි මොලවද්දී ගාලුමුවදොර ගෝඨාගෝගම විරෝධතා භූමියට පැමිණි වෙනත් කණ්ඩායම් සහ පවුල් ද ඔවුන් නිවසින් ගෙන ආ ද්‍රව්‍ය භාවිත කරමින් මෙම ස්ථානයේ ලිප ගිනි මෙලවීම සහ කිරිබත් පිසීම සිදු කරනු දැකිය හැකි විය.මෙම කිරිබත් සහ කැවිලි ජනතාව අතර බෙදා දීමද සිදුවිය. ආහාර මේසය පිළියෙළ කිරීමෙන් පසුව සෑම ආගමක්ම නියෝජනය කරමින් එතැනිට පැමිණ සිටි පූජ්‍ය පක්ෂය වෙතද ඒවා පිළිගන්වනු ලැබූයේ රබන් සුරල් වාදනයද මධ්‍යයේය.

ගෙදරින් හදාගෙන පැමිණි කැවිලි ගෝඨාගෝගමේ පිරිසට බෙදන තරුණයෙක්…

අතර ජාති කුල මල ආගම් බේදයකින් තොරව අහාර අනුභව කොට ගෝඨාභය ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බලකරන විරෝධතාවට ඔවුහු එක්වූහ.

මීට අමතරව සිංහල අලුත් අවුරුද්දට අදාල ක්‍රීඩා සහ ක්‍රියාකරකම්වල නියැළෙන තරුණ පිරිස්ද දක්නට ලැබණි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.එම්.එෆ්. යන ලංකාවේ විශේෂඥයන්ගේ ඉල්ලීම මත ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝගය කල් යයි…

Next Post

ගෝඨාගෝගමේ වැයෙන අවුරුදු රබන් පද…

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.