දිවයිනටම බලපැවැත්වෙන පරිදි හෙට (16) සිට නැවත දැනුම් දෙන තුරු දිනපතාම රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මෙය අදාළ නොවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.