බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජීව් ජයවීරගේ මරණය ගැන බුද්ධි අංශත් පරීක්ෂණයක් අරඹයි

by Lanka Sara Editor
ජූනි 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අද (12) උදෑසන සැක කටයුතු අන්දමින් මිය ගොස් සිටි ශ්‍රි ලංකන් ගුවන් සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු මෙන්ම නිදහස් ඉංග්‍රිසි ලේඛකයකු වන රජීව් ප්‍රකාශ් ජයවීර මහතා ගේ මරණය සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙතින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

ජයවීර මහතා හිස ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව අනාවරණය වි ඇති අතර ඔහුගේ සිරුර අසල මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද තිබී හමුවී ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණ සහ ලද තොරතුරු මත එය සිය දිවි නසා ගැනීමක් ලෙස නිගමනය කෙරුණද මෙම පුද්ගලයා ගේ පෙර ක්‍රියාකාරකම් මත විශේෂ විමර්ශෂණයක් සිදු කිරීමට පොලිසිය තීරණය කොට ඇත.

ජයවීර මහතා කලක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කොට ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එයින් ඉවත් වූ ඔහු ද අයිලන්ඩ් පුවත් පතට සහ ද කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට විශේෂාංග ලිපි ගණනාවක් රචනා කළ අයකු විය.

ඔහු මෙම ලිපි අතර ශ්‍රි ලංකා ගුවන් සේවයට විශාල මුදල් නාස්තියක් සිදු කළ බවට ආන්දොලනයට ලක් වූ එයාර් බස් මිලදී ලැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සහිත ලිපි කිහියක්ම රචනා කොට ඇත.

එසේම කොවිඩ් 19 සඳහා වූ ජනාධිපති කාර්යාල අරමුදලටද රුලපියල් පක්ෂ 05ක් පරිත්‍යාග කොට ඇති ජයවීර මහතා ප්‍රවීන තානාපති නිලධාරියකු ලෙස සැලකෙන අභාවප්‍රාප්ත ස්ටැන්ලි ජයවීර මහතාගේ පුත්‍රයාය.

එසේම හිටපු ප්‍රවීන සිවිල් පරිපාලන නිලධාරියකු වන නෙවිල් ජයවීර මහතාගේද ඥාති පුත්‍රයෙකි.

Tags: නවතම
Share78Tweet43
Previous Post

සීසිං පැමිණිලි ගන්නත් එපා – සීස් කරන්න දෙන්නත් එපා

Next Post

කහඳගම ගේ හැසිරීම සැක සහිතයි… ඝාතනය ගැන නිසි පරීක්ෂණයක් දෙන්න…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.