බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජය අවම බලයවත් පාවිච්චි කර නැති බව මතක තබා ගන්න… නියෝජ සෞඛ්‍ය ඇමති GMOA ට කියයි!

by editor
ජනවාරි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • GMOA දේශපාලන උවමනාව සම්පූර්ණ කරන්න රටේ ඔක්කොම සල්ලි දීලත් බෑ… මෙහෙම ජන ජීවිතය බිල්ලට දෙන්න හදනාව නම් ඉදිරියේ දී තීරණයක් ගන්නවා…

ජනතාව අපහසුතාවයට පත් කරමින් තමන්ට පුලුවන් උපරිම ක්‍රියාමාර්ග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අරගෙන ඇත්තේ රජයක් ලෙස ගත හැකි අවම බලයවත් රජය යොදවා නැති පසුබිමක බව සිහි කරගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හංසක විජයමුණි අද (24) මහනුවර දී ප්‍රකාශ කළේය.

ඇමතිවරයා පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුපස ඇති දේශපාලන අවශ්‍යතාවය තෘප්ත කිරීමට මහ බැංකුවේ ඇති සියලුම මුදල් ලබා දුන්නත් නොහැකි බවය.

ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“රටක් විදිහට දැවැන්ත ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මිනිස්සු නගා සිටුවන්න ආණ්ඩුවට හිතන්නවත් බැරි මුදලක් වෙන් කරන්න සිද්ධ වෙලා තියනවා. ”

“එතකොට තමන්ට වාහනයක් ගන්න හෝ මොකක් හරි එකකට ඒ මුදල ඉල්ලා සිටීම මම දන්නේ නෑ කොයි තරම් දුරකට සදාචාරාත්මක ද කියලා. ”

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“මේ රටේ තියන ඔක්කොම සල්ලි දුන්නත් ඒ දේශපාලන උවමනාව ඉටු වෙන්නේ නෑ. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද ඒ ගොල්ල ඒ අයට ගන්න පුලුවන් උපරිම ක්‍රියාමාර්ග දැන් අරන් ඉන්නවා. නමුත් අපි රජය විදිහට අපිට ගන්න පුලුවන් අවම බලයවත් අපි පාවිච්චි කරලා නෑ. අවම ක්‍රියාමාර්ගවත් අපි අරගෙන නෑ.

ඒ නිසා ඒක විතරක් මතක තියාගත්තා නම් ඇති.

මොකද දිගින් දිගටම ජනතාවගේ ජීවිතත් එක්ක මේ සෙල්ලම දිගටම අරගෙන ගියෝතින් රජය විදිහට යම් යම් පියවර අපට ගන්න සිද්ධ වේවි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැය 48 සංකේත වර්ජනය හෙටින් අවසන්… ඉදිරි තීරණ හෙටින් පසු සාකච්ඡා කර ප්‍රකාශ කරනවා… GMOA කියයි!

Next Post

බංගලාදේශට සිදුවුනේ අසාධාරණයක් බව කියමින්  පකිස්ථානය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වන බවට ඉඟි කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.