බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ සේවකයින්ට   ටයි එකයි කලිසමයි  විතරක් අන්දවන අපූරු චක්‍රලේඛය ගැන පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

by editor
දෙසැම්බර් 1, 2022
in පුවත්
men-s
Share on FacebookShare on Twitter

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති නවතම චක්‍රලේඛය අනුව රජයේ සේවකයින්ට අඳින්නට වන්නේ ටයි එකක් හා කමිසයක් පමණක් බව සමඟි ජනබලවේග මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න  අද (1) පාර්ලිමේන්තුව අමතමින් පැවසුවාය.

ගුරුවරියන්ට සාරි ඇන්දවීමේ අරමුණින් යුතුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ගේ අත්සනින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ තිබෙන්නේ “රාජ්‍ය නිළධාරීන් කමිසයෙන් හා ටයි එකෙන් සැරසෙන්න“ යනුවෙන් පමණක් බවත් එහි කාන්තාවන් සම්බන්ධයෙන් වදනක්වත් නොමැති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

ලේකම්වරයා සඳහන් කර ඇත්තේ 1989/02/1 දින නිකුත් වූ 88/89 චක්‍රලේඛය ක්‍රියාත්මක කරනවා යනුවෙන් පමණක් වන අතර එහි කාන්තාවන් ඇඳිය යුත්තේ කුමක්දැයි සඳහන් කර නොමැති බව ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන ලොකුම ගැටලුව රෙද්ද නොවන බව ද ඇය පැවසීය.

“මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබුණේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයා විසින්. ප්‍රේමදාස මහත්තයා බුත්තල කතරගම ගම් උදාවේ වැඩබිමක් බලන්න ගියාම එතෙන්ට බුලත් විට කාගෙන රබර් සෙරෙප්පු දාලා හරි පිළිවෙලක් නැති ඇඳුමකින් සැරසිලා නිලධාරියෙක් ඇවිත්. එයා ප්‍රේමදාස මහත්තයට වැඩබිමේ විස්තර සේරම කියලා. මේ හැමදේම අහගෙන ඉඳලා ප්‍රේමදාස මහ්තතයා කිව්වලු, ‘හොඳයි බාසුන්නැහේ හරිම සතුටුයි.. පස්සේ ඇවිත් මාව හම්බවෙන්න කියලා.. “

“එතකොට හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර කියලා තියෙනවා ජනාධිපතිතුමා මේ තමයි ප්‍රාදේශීය ලේකම් කියලා. මෙතෙන්දී තමයි මේ චක්‍රලේඛය එන්නේ.. වාහනේට නැග්ග ගමන් ප්‍රේමදාස මහත්තයා කරලා තියෙන්නේ රාජ්‍ය නිළධාරීන් කමිසයයි ටයි එකයි අඳින්න කියලා. “

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“සාමාන්‍යයෙන් කලිසම අඳින නිසා කලිසම ගැන කියන්න නැතුව ඇති. හැබැයි ජනාධිපතිවරයා කියපු විදිහටම චක්‍රලේඛය නිලධාරීන් විසින් ගහලා. කොහොම වුණත් මේක ඒ කාලේ පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයේ විහිළුවට ලක් වෙලා තියෙනවා.. කලිසම නැතුව කමිසෙයි ටයි එකයි විතරක් ඇඳගෙන ආවාට කමක් නැද්ද කියලා.  මටත් දැන් අහන්න වෙන්නේ රජයේ සේවයෙ සීයට 65ක් ඉන්න කාන්තාවන් ඇඳගෙන එන්නේ මොකක්ද කියලා..” ‍

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උණවටුනේ දුම්රිය හරස් මගක දී ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටේ…. රුසියානු කාන්තාවක් සහ රියදුරු එතැනම මරුට….

Next Post

ශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගයේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාවට යොදවා සිටි කුඩුකාර කොස්තාපල් කෙනෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.