බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ සහතික වී මිල ගොවීන්ගේ ප්‍රාර්ථනා බිඳියි ද?… කන්දක් විළි ලා වදන්න හදන්නේ මී පැටියෙක් බවට හෙළිදරව්වුක්!

by editor
පෙබරවාරි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජය වී මිල තීරණය කර දැන් සති දෙකකට ආසන්න බවත් සහතික මිල ප්‍රකාශ කරගැනීමට නොහැකිව සිටින්නේ නාඩු වියලි වී කිලෝවක මිල රුපියල් 115ට සහ තෙත වී කිලෝවක මිල රුපියල් 95කට මිල නියම කර ඇති නිසා බවත් එක්සත් සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා අද (02) පොලොන්නරුවේ දී  මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පැවසුවේය.

Mudith-Perera
මුදිත්  පෙරේරා

තවමත් පුද්ගලික අංශය රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට වී ලබා ගන්නා බැවින් මෙම මිල ප්‍රකාශ නොකරන බව ද ඔහු හෙළි කළේය. මේ වී මිල ප්‍රකාශයට පත් කිරීමෙන් ගොවි ජනතාවගෙන් බරපතල විරෝධයක් එල්ලවීමේ අවදානමක් ද පවතින බව මේ වනවිට වාර්තා වී තිබේ. නිශ්පාදන වියදම අනුව යම් යහපත් ලාභයක් අපේක්ෂා කරන්නේ නම් අඩුම තරමින් රුපියල් 130කට වී මිල නියම විය යුතු බවත්, මේ රජය පත් කරගත්තේ ඒ අභිලාෂයෙන් බවත් මේ වනවිට ගොවි ජනතාව ප්‍රකාශ කරමින් ඇත.

වී මිල සම්බන්ධව හෙළි දරවු කරමින් එක්සත් සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මෙසේ පැවසුවේය.

රජය සහතික වී මිල තීරණය කරලා දැන් සති තුනකට අධික කාලයක් වෙනවා. නාඩු වී කිලෝවක රජයේ සහිතක මිල රුපියල් 115යි කියන කාරණය රජයට කියාගන්න බැරිව දඟලනවා.

මේ වෙනවට ඔඩපන ණයවලට අදාලව බැංකුවලට දැනුම් දීලත් ඉවරයි නිල වශයෙන්. නාඩුවට 115යි කියන කාරණය. තෙත වී කිලෝ එකක රුපියල් 95යි ආණ්ඩුවෙ මිල. සම්මා කිලෝ එකක සහතික වී මිල රුපියල් 120යි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඒක තමයි රජයේ සහතික මිල. හෙට හෝ අනිද්දා කැබිනට් එකට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන මිල.

කැකුළු වර්ග 220යි. නාඩු 230යි. සම්බා 240යි. කීරි සම්බා 260යි කියන සහල් මිල මත පදනම් වෙලා ඒ මිල මත යන්න පුලුවන් උපරිම වී මිල මොකක් ද කියන එක හඳුනා ගැනීම තමයි ආණ්ඩුව මේ දවස්වල කරමින් ඉන්නේ.

තවමත් ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවුනේ පුද්ගලික අංශය විසින් රජය නියම කරලා තියන වී මිලට වඩා වැඩි මිලක් ගොවියාට නියම කර තිබෙන නිසා.

එකසත් සහල් හිමියන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උතුර දකුණ ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකමුතුවීමේ ජනතා අභිලාෂය ජනපතිගේ යාපනය සංචාරයේ දී පෙනුනා… කාදිනල් හිමියෝ කියති!

Next Post

ලෝක ආහාර වැඩසටහන යටතේ ලැබී වේයන්ගොඩ ගබඩාවේ ගබඩා කර තිබූ සහල් රට ඉඳි ඇතුළු ආහාර ද්‍රව්‍ය කිලෝ ලක්ෂ 15ක් කල් ඉකුත් වෙලා…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.