අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රංජීවගෙන් මරණීය තර්ජන… ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යාන්තර සංවිධානයේ අජිත් ධර්මපාල පොලිස් ඇමතිට ලිඛිතව දන්වයි!

by editor
දෙසැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගවේෂණාත්මක මාධ්‍යකරුවෙක් ලෙස එංගලන්තයේ ජීවත් වෙමින් ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනිමේ ජාත්‍යාන්තර සංවිධානය නැමැති සංවිධානය මෙහෙයවන හිටපු පොලිස් පරීක්ෂක ආනන්ද ධර්මපාල තමන්ට පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවගෙන් මරණීය තර්ජන ඇති බවට නීතිය හා සාමය භාර අමාත්‍යාංශ ලේකම් රවී සෙනවිරත්න වෙත ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.

නියෝමාල් රංගජීව යනු මත්ද්‍රව්‍ය උවදුර වැලැක්වීම සඳහා කැපී පෙනෙන මෙහෙයුම් ගණනාවක් දියත් කළ ඒ නිසාම පාතාලයේ ඉලක්ක මරණීය තර්ජනයට ලක් වුන, සැලසුම් සහගත ඝාතන කුමන්ත්‍රණයකින් දිවි ගලවා ගත් කැපී පෙනෙන පොලිස් නිලධාරියෙකි. හිටපු පොලිස් පරික්ෂක අජිත් ධර්මපාල පොලිසියේ සහ දේශපාලනයේ දූෂණ හෙළි කරමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන මාධ්‍යවේදියෙකි. තමන් නියෝමාල් රංගජීව සම්බන්ධව කළ ප්‍රකාශයක් මුල් කරගෙන රංගජීව විසින් මෙම මරණීය තර්ජනය මුහුණු පොත හරහා එල්ල කර ඇති බව ආනන්ද ධර්මපාල චෝදනා කරයි. පහත දැක්වෙන්නේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව සිය මුහුනු පොතේ පල කර ඇති සටහනය.

එම සටහන සම්බන්ධව හිටපු පොලිස් පරීක්ෂ අජිත් ධර්මපාල ආරක්ෂක ලේකම් වෙත යවා ඇති ලිපිය පහත දැක්වේ.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ගරු ලේකම් තුමා
රවි සෙනවිරත්න මහතා
නීතිය හා සාමය භාර අමාත්‍යංශය
කොළඹ.
07/12/2024.
පොලිස් පරීක්ෂක නියුමාල් රංග ජීව විසින් මරණ තර්ජනය කිරීම.
______________________
ආනන්ද ධර්මපාල (අජිත් ) හිටපු පොලිස් පරීක්ෂක වරයෙකු වන මා දැනට එංගලන්තයේ ජීවත් වෙමි. මා ගවේෂණාත්මක මාධයකරුවෙකු ලෙසට මේ වන විට ක්‍රීයා කරමි. ශ්‍රී ලංකා පොලිසිය හා විශේෂ කාර්‍ය බලකායේ සමහර නිලධාරීන් සිදු කරන අනීතික හා නිති විරෝධි ක්‍රීයාවන් පිලිබදව මා අවස්ථා ගනනාවකදී රටේ ජනතාවට හෙලි කලෙමි. හිටපු ඇමති ටිරාන් අලස් විසින් පටු දේශපාලන උවමනාවක් වෙනුවෙන් කිසිදු පදනමක් නොමතිව මෙම රංග ජීව නැමති නිලධාරීයා විශේෂ කාර්‍ය්ය බලකායට අනුයුක්ත කලබව මාහට වරුණ ජයසුන්දර නියෝජය පොලිස්පතිවරයාම පවසා ඇත. ඒපිලිබදව මා යුටියුබ් නාලිකාවෙන් ප්‍රචාරය කලෙමි. ගවේෂණාත්මක මාධයකරුවෙකු ලෙසට ක්‍රීයාකරන මා හට අද (07) දින පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව ඔහුගේ මුහුණු පොතේ “අජිත් ධර්මපාල උඹ එයාපෝට් එකෙන් වරෙන් උඹත් මළමිනියක් ” යනුවෙන් මා මරා දමන වගට තර්ජනය කර ඇත. වසර 16ක් රාජපක්ෂලාගේ තර්ජන නිසා ලංකාවට පැමිණිමට නොහැකිව සිටි මා ඉදිරි දිනයකදී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුව සිටි මාහට මෙය ඉතාම බලවත් ජීවත තර්ජනයකි. මාගේ ජීවිතයට කුමණහෝ හානියක් උවහෙත් ඊට වගකිව යුත්තේ විශේෂ කාර්‍ය්ය බලකායේ අණ දෙණ නිලධාරී වරුණ ජයසුන්දර හා පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව බවත් , මේ ජීවත තර්ජනය පිලිබදව වහාම විදිමත් පරික්ෂණයක්. සිදුකරන ලෙසත් ,මා සංචාරය සදහා ලංකාවට පැමිණි පසු නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලමි.
[email protected]
00447427420089.
ස්තුතියි
මෙයට ,
අජිත් ධර්මපාල
(ආනන්ද )
07/12/2024

Tags: නවතම
Share69Tweet43
Previous Post

IIHS මුඛ සෞඛ්‍යය හා දන්ත චිකිත්සාව පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව දියත් කරයි

Next Post

ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය වියදම් ගැන කියන්නේ බොරු… වැඩසටහන්වල වගකීම් දරන නිලධාරීන්ට එරෙහිව විගණන පරික්ෂණයක් පවත්වන්න…. සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තිය සංගමය රජයෙන් ඉල්ලයි…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.