බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යෙදවුම් මිල සියයට 40කින් අඩුවෙලා! බිත්තර මිල අඩු නොවීම ප්‍රශ්නයක් ! වෙළෙඳ ඇමති කියයි…

by editor
මාර්තු 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම්වල වෙළෙඳපොළ මිල මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් අඩුව ඇති බැවින් මෙරට නිෂ්පාදනය කරන බිත්තර මිල අඩු විය යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු  පවසයි.

සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදනයේදී වැඩිම පිරිවැයක් යන සත්ත්ව ආහාර මිල සියයට 40කින් 50කින් පමණ පහළ ගොස් ඇතත් මේ මට්ටමට මෙරට බිත්තර මිල අඩුවනැති බවත් රටේ ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර ලබා ගැනීම සඳහා බිත්තර ආනයනය කළ යුතු බවත් අමාත්‍යවරයා අද (08) ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදීය.

“බිත්තර හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය මිල සියයට 40ත් 50ත් අතර අඩුව තිබෙනවා. බඩ ඉරිඟු කිලෝ එකක් මීට මාස හතකට අටකට පෙර රුපියල් 265ට ඉක්මවා තබුණද මේ වනවිට එය රුපියල් 165ක් පමණ දක්වා අඩුව ඇති බවත් සෝයා ඇට කිලෝ එකක මිල 450 සිට 300 පමණ දක්වා පහළ ගොස් ඇති අතර සෙසු කුකුළු ආහාර අමුද්‍රව්‍යද සැලකිය යුත මට්ටමින් අඩුව ඇති නිසා බිත්තරයක මිලද ඊට සාපෙක්ෂව අඩු විය යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේ මිල අඩුවීමක් වෙළෙඳ අමාත්‍යංශය ලෙස අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

“ පසුගිය මාස හත අටකට එහා තිබුණු ආහාර දුව්‍ය මිල ගණන් සියල්ලම පාහේ මේ වනවිට සැලකිය යුතු ලෙස මිල අඩුවෙලා. සීනි අල පරිප්පු මේ සෑම වර්ගයකම මිල අඩුවෙලා. රුපියල් 350ට තිබුණු අල කිලෝ එක රුපියල් 110ට අඩු වෙනව නම් සීනි කිලෝ එක අඩු වෙනව නම් බිත්තරය මොකද අඩු නොවෙන්නේ. මේ කාලය තුළ මිල අඩු නොවුණු එකම ද්‍රව්‍යය මේ බිත්තරය. එහි මිල අඩු නොවෙනව නම් එම බිතත්ර මිල අඩු කිරීම සම්බන්ධයෙන්  මැදිහත් වීමට සිදුවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අවධාරණය කළේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

බිත්තර ඉන්දියාවෙන් ගෙනවීමට සැලසුම කර තිබුණද මෙතෙක් බිත්තර ගෙන්වීමට කටයුතු කර නැති බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේ උත සමයේදී රටේ ජනකාවට දැරිය හැකි මිලකට බිත්තර ලබා දීම සඳහා නිවාර්යයෙන්ම බිත්තර ආනයනය කිරීමට මේ වනවිට සිදුව ඇති බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිළිනොච්චියට ගව මස් එළ කිරි තහනමක්!

Next Post

ජනපති උපදෙස් මත  ආනයනික රටඉඳි සඳහා පනවා තිබූ රුපියල් 200 බද්ද රුපියල තෙක් අඩු වෙයි!   

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.