සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද සමයේ දී ඉන්දියාවට පලා ගිය සරණාගතයින් සියලු දෙනා නැවත දිවයිනට ගෙන්වා ගන්න සැරසෙයි…

by editor
දෙසැම්බර් 23, 2024
in පුවත්
Sri-Lankan-Tamil-refugee-camp-in-Tamil-Nadu
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • දැනට සරණාගතයින්ගේ පවුල්වල උපන් දරුවන් ද සමග දැන් ඔවුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 03කට වැඩියි… වැඩි දෙනෙක් යළි ලංකාවට එන්න කැමති නෑ… ඉන්දීය රජයටත් ඒ බව දැනුම් දීලා…

  • ඔවුන්ගේ දරුවන් ඉන්දියාවේ ඉගෙනගෙන ඒ පළාත්වලම රැකියාත් කරන්න පටන් අරන්… නැති ප්‍රශ්නයක් ඇති කරන්න එපා… ලංකාවට ඇවිත් ගෙයක් දොරක් රැකියාවක් නැතිව ජීවත් වෙන්නේ කෙසේ ද?… සරණාගතයෝ ප්‍රශ්න කරති…

යුද සමයේදී උතුරු ප්‍රදේශය අතහැර ඉන්දියාවට පලා ගොස් සිටින දෙමළ සරණාගතයින් සියලු දෙනාම ආපසු ඔවුන් කළින් පදිංචිව සිටි ප්‍රදේශ වලට ගෙන්වා ගැනීමට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් ඊයේ (22) සරණාගතයින් පිළිබදව වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UNHCR ) ප්‍රධානියා සමග සාකච්ඡා කොට තිබේ.

එහිදී උතුරු පළත් ආණ්ඩුකාරවරයා UNHCR සංවිධානයේ සංජිත සත්‍යමූර්ති වෙත පවසා ඇත්තේ එම සරණාගතයින් ආපසු ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කළ යුතුව ඇති බවයි.

1992 වසරේදී විශාල පිරිසක් ඉන්දියාවට පලා ගිය අතර ඔවුන්ගෙන් ආපසු පැමිණ ඇත්තේ අඩකටත් වඩා අඩු පිරිසක් බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරයි.

උතුරු පළාත් අතහැර ගිය පවුල් වලට ඉන්දියාවේදී අලුතින් සිදු වූ දරු උපත් සමග මේ වන විට ලක්ෂ තුනකට ආසන්න දෙමළ වැසියන් පිරිසක් ඉන්දියාවේ සරණාගත කදවුරු වල වාසය කරති.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

මේ අතර අලුතින් උපන් දරුවන් ඉන්දියාවේ විවිධ ආයතනවල අධ්‍යාපනය හදාරා එම පළාත්වල රැකියා වල නිරතව සිටින නිසා තම පවුල්වලට ආපසු උතුරට පැමිණීමට නොහැකි බව සරණාගත පවුල් විශාල සංඛ්‍යවක් ඉන්දීය බලධාරීන්ට මීට පෙර දැනුම් දී තිබේ.

තවත් පිරිසක් ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන් ඉන්දියාවේ සිට ආපසු පැමිණියත් ඔවුන් සතුව ඉඩමක් හෝ නිවසක් නොමැති නිසා ඔවුන්ට ජීවත් වීම පිළිබඳව ප්‍රශ්නයක් පැන නගින බවයි.

රැකියා සොයා ගැනීමේදීද විශාල ගැටලුවක් ඇති විය හැකි බව එම සරණාගතයින් පෙන්වා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිඟිති දරුවා ඉදිරියේ පියා වෙඩි තබා ඝාතනය කළ මීගොඩ අපරාධයට සම්බන්ධ තවත් 03ක් අත් අඩංගුවට…

Next Post

මාළු පිරුණ වර්ග කිලෝ මීටර .517,000ක මුහුදක් තියාගෙන ටින් මාළු ගෙන්වන්න මේ අවුරුද්දේ මුල් මාස අටට කෝටි 275ක් වියදම් කරලා…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.