fbpx
අඟහරුවාදා, ජූනි 6, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද්ධයෙන් මිය ගිය අය සමරන්න වෙල්ලමුල්ලිවයික්කාල් ගිය විග්නේස්වරන් හරවා එවයි

by editor
මැයි 18, 2020
in පුවත්
432 4
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සදහා 18 දා උදෑසන මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයට පැමිණි උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන්ට ආරක්ෂක අංශ විසින් අවසර ලබා නොදීම නිසා ඔහු බලාපොරොත්තු සුන්ව ආපසු ගොස් තිබේ.

විග්නේස්වරන් එම ස්ථානයට පැමිනි පසුව පොලීසිය පවසා ඇත්තේ එම ස්ථානයේ  යුද්ධයෙන්  මියගිය ගිය පිරිසක් සැමරීමට අවසර ලබා දී නොමැති බවයි.

විග්නේස්වරන් සමග තවත් පිරිසක්ද පැමිණි නිසා ඊට අවසර ලබා දීම කිසිසේත්ම කළ නොහැකි බවත් එය කොරෝනා මර්ධන නීති රීති වලටද පටහැනි බවත්, ඒ නිසා ඊට අවස්ථාව සලසා දිය නොහැකි බවත් පොලීසිය පවසා තිබේ.

මේ අවස්ථාවේදී පොලීසිය හා හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අතර බහින් බස් වීමක් හා මත ගැටුමක් හටගෙන ඇත. නමුත් පොලීසිය ප්‍රධාන අමාත්‍යවරයාට යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සදහා අවස්ථාව ලබා දී නොමැත.

RelatedPosts

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

පසුව හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සංගුපිටිය ප්‍රදේශයේ පැවති එවැනි උත්සවයක් සදහා පිටත්ව ගොස් තිබේ.

Share69Tweet43
Previous Post

කාශ්‍යපට පෙර සීගිරිය ගැන පුරාවිද්‍යාත්මක විමර්ශනයක්

Next Post

ඉන්දියානුවන්ගේ ලිංගික ආකල්ප කුඩු පට්ටම් කළ Four More Shots Please!

Related Posts

Dayana-Gamage
පුවත්

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

ජූනි 6, 2023
පුවත්

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

ජූනි 5, 2023
පුවත්

මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

ජූනි 5, 2023
Next Post
Four More Shots Please!

ඉන්දියානුවන්ගේ ලිංගික ආකල්ප කුඩු පට්ටම් කළ Four More Shots Please!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Dayana-Gamage

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

by editor
ජූනි 6, 2023
0

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

by editor
ජූනි 5, 2023
0

මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

by editor
ජූනි 5, 2023
0

සෞදි අරාබිය නැවතත් තෙල් නිෂ්පාදනය අඩු කරනවායි කීමත් සමඟ තෙල් මිල ඉහළ යයි

by Lanka Sara Editor
ජූනි 5, 2023
0

එක්සත් ජනපදයේ පැතිරෙන බිහිසුණු ස්වසන වෛරසය ගැන ලංකාව සීරුවෙන්!

by editor
ජූනි 5, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!
  • අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!
  • මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist