යුක්රේන් ජාතික සංචාරකයන් ගේ පොලොන්නරුව හා සීගිරි සංචාරයන් අත්හිටුවා ඇති බව මධ්‍යමස සංස්කෘතික අරමුදල නිවේදනය කරයි.
මෙම සංචාරකයන් සම්බන්ධව තම ආයතනය සිදුකළේ පහසුකම් සැපයීම හා මාර්ගෝපදේශනය පමණක් බවත් සංචාරය අත්හිටුවා ඇති බව නිවේදනය කළේ සංචාරක අමාත්‍යාංශය බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි
ඒ අනුව සුපුරුදු පරිදි අද සහ හෙට දෙදින තුළ පොලොන්නරුව හා සීගිරිය දේශීය සංචාරකයන්ට විවෘත වී තිබේ.