බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්තිය තොරාගත් පිරිසකට පමණයි… සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටිමින් චන්ද්‍රිකා ආණ්ඩුවට බරපතල චෝදනාවක් කරයි!

by editor
පෙබරවාරි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • මම සමන් ඒකනායක   පෞද්ගලිකව හඳුනනවා…   ඔහු සමඟ වැඩ කර තිබෙනවා…  ඔහු අතිශය අවංක, ඉහළ වෘත්තීය මට්ටමක සහිත රාජ්‍ය නිලධාරියෙක්… මේ ආණ්ඩුව රාජ්‍ය සේවය විනාශ කරමින් වෘත්තියකින් වෙනුවට පක්ෂයේ කාඩරයින් යොදවනවා…. චන්ද්‍රිකා පවසයි…

වත්මන් රජය සුදුසුකම් හා පළපුරුද්ද නොසලකා හරිමින් පක්ෂ හිතවතුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම හරහා ශ්‍රී ලංකාවේ ඉතිරිව පවතින රාජ්‍ය පරිපාලන ව්‍යුහය ද විනාශ කරමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෝදනා කරයි.

තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය අවධාරණය කරන්නේ, දේශපාලන පළපුරුද්දක් නොමැති නායකයින් බලයට පත්වන අවස්ථාවකදී වෘත්තීය මට්ටමේ නිලධාරීන් මත විශ්වාසය තැබීම අත්‍යවශ්‍ය කරුණක් වුවද, වත්මන් පාලනය එම මූලධර්මය උල්ලංඝනය කරමින් සිටින බවයි.

එම සටහනේ සිංහල අදහස මෙසේය.

ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්මේ පදනමටම බලපාන බරපතළ ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කෙරෙන, ‘pulseline.lk’ වෙබ් අඩවියේ පල කරනු ලැබූ  ‘Vox Civis’ විසින් රචිත ‘යුක්තිය තෝරාගත් පිරිසකට පමණක් සීමා වන විට’ (When Justice becomes Selective) නම් විශිෂ්ට ලිපියෙහි උපුටා ගැනීම් පළ කිරීමට මම තීරණය කළෙමි.

ඉතා කල්පනාකාරීව සහ දක්ෂ ලෙස රචිත මෙම ලිපියෙහි අන්තර්ගත අදහස් සමඟ මම කිසිදු පැකිලීමකින් තොරව එකඟ වෙමි. මම සමන් ඒකනායක මහතාව පෞද්ගලිකව හඳුනන අතර ඔහු සමඟ වැඩ කර ඇත්තෙමි. ඔහු අතිශය අවංක, ඉහළ වෘත්තීය මට්ටමක පවතින රාජ්‍ය නිලධාරියෙකි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

වෘත්තීයභාවයෙන් සපිරි, කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ක්‍රියාත්මක විය නොහැකිය. දේශපාලන නායකයන් සතුව වසර ගණනාවක අත්දැකීම් හෝ වෘත්තීය ප්‍රවීණතාවයක් නොතිබුණ ද, ඔවුන් සතුව නොසැලෙන අවංකභාවයක් (Integrity) තිබිය යුතුය. ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ, රට පාලනය කිරීම සඳහා දේශපාලන නායකයන් වෘත්තීය මට්ටමේ රාජ්‍ය සේවයක් මත විශ්වාසය තබයි.

නමුත් වත්මන් රජය උත්සාහ කරමින් සිටින්නේ, අපේ රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කර, ඒ වෙනුවට සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂ සාමාජිකයන් සහ හිතවතුන් ඒ සඳහා පත් කිරීමට බව පෙනී යයි.

මෙරට පාලන ක්‍රමය ඇද වැටී ඇති බිහිසුණු තත්ත්වය ශ්‍රී ලාංකික ජනතාව වටහා ගත් නිසාම ‘අරගලය’ නිර්මාණය විය. අපේ රටේ පුරවැසියන් අතර පවතින දේශපාලන දැනුවත්භාවය ඉතා ඉහළ මට්ටමක පවතී.

දශක දෙකක කාලයක් තිස්සේ පැවති අයහපත් පාලනය නිසා සිදු වූ විනාශයෙන් අපේ රට අද බැටකමින් සිටී. වත්මන් පාලන රටාව වෙනස් නොවන්නේ නම්, රට සම්පූර්ණ අරාජිකත්වයකට ඇද වැටීම වැළැක්විය නොහැක. ‘Vox Civis’ පවසන පරිදි මෙයට විසඳුම ඇත්තේ ජනතාව අතේය යන කරුණ සමඟ මම පූර්ණ ලෙස එකඟ වෙමි. ජනතාව ප්‍රශ්න කළ යුතුය; මෙහි පවතින බරපතළ ප්‍රතිවිපාක වටහා ගත යුතුය. අපගේ ශ්‍රේෂ්ඨ ජාතිය නැවත ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කළ යුත්තේ ඔවුන්ය.”

චන්ද්‍රිකාගේ එෆ් බී සටහන පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැනඩාව මළගෙයක් කළ ඛේදවාචකය… පාසල තුළ දි ඝාතකයාගේ වෙඩි පහරට ලක්ව දැනට 10ක් මරුට… තවත් 25කට තුවාල… ඉන් දෙදෙනෙක් අසාධ්‍යයයි…

Next Post

වසර 120ක් පැරණි ඉන්දීය රාජකීය භෝජන සංග්‍රහයක Menu එක හමුවෙයි… ඉතිහාසයට අලුත් රසයක් මුසුකළ අපූරු කතාව…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.