බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ දැරියගේ කපා දැමූ අත අධිකරණ නියෝගයකින් රස පරීක්ෂකට…

by editor
සැප්තැම්බර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ගිය අවුරුදු 8 ක දැරියගේ කපා දමන ලද අත වැඩිදුර පරීක්ෂණ සදහා පොලීසිය මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා ඊයේ (14) නියෝග කොට තිබේ.

යාපනය රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත්තේ එම දැරියගේ අත අහිමි වූයේ කැණියුලාවේ දෝෂයක් මත යැයි ප්‍රකාශ කොට ඇති බැවින් එම ප්‍රකාශයන් තහවුරු කරගැනීම සඳහා මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට පත්කොට සිටින කමිටු නිලධාරීන්ගේ හා පොලිස් වාර්තාවල ප්‍රගතිය පිළිබදව මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් කරුණු විමසූ අවස්ථාවේදී පොලීසිය  ප්‍රකාශ කළේ එම වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.

මේ හේතුව මත අදාල නඩුව මේ මස 25 වෙනිදාට කල් තැබූ මහේත්‍රාත්වරයා එදිනට මෙම සිද්ධියේ සියළු වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙස පොලීසියට නියෝග කළේය.

මෙම දැරියගේ අත අහිමිවීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහලෙන් එම පවුලේ උදවියට සාධාරණයක් ඉටු නොවීම නිසා දැරියගේ දෙමව්පියන් හා ඥතීන් එක්ව මෙම නඩුව  යාපනය පොලීසියේ සහය මත යාපනය අධිකරණයේ ගොනු කොට තිබේ.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

දැරිය ඇතුළත් කළ වාට්ටුවේ හෙදියගේ නොසැලකිල්ල මත මේ සිද්ධිය සිදුව ඇති බව මුල්ම වරට අනාවරණය වූයේද එම හෙදියගේ විදෙස් ගමන් තහනම් කිරීමද සිදු වූයේ එම නඩුවේ තීන්දු වල වල ප්‍රතිපලයක් වශයෙනි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත මෙම සිද්ධිය පිළිබදව කරුණු සොයා බලා වාර්තාවක් පිළියෙළ කිරීමට පත් කරණ ලද   විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුව මේ වන විට යාපනයට පමිණ විවිධ පාර්ශයන් හමු වී තොරතුරු ලබා ගන්නා අතර එම පරීක්ෂණ කටයුතුද මෙතෙක් අවසන් වී නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහීෂ් තීක්ෂණය ආබාධයකට ලක් වෙයි… අවසන් මහා තරගය අහිමිවීමේ අවදානමක්…

Next Post

අධිකරණ නියෝග පරදි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවා නෑ…  මෛත්‍රී, පූජිත  අද ශ්‍රේෂ්ඨාධිකරණයට !

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.