සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාලේ යකා නැටූ මදාවි ජීෆ් රථ හිමියන් 09 ක් ඇප මත මුදා හැරේ.

by editor
ඔක්තෝබර් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 සූරියවැව නුවන් ජයසේකර – 

යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට බාධා වන අයුරින් ජීෆ් රථ ධාවනය කිරීම හා වනෝද්‍යානයේ නීති රීති උල්ලංඝණය කරමින් කටයුතු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි ජීෆ් රථ රියදුරන් 09කු රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප 09ක් මත නිදහස් කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් සමීර තුෂාර මහතා  අද  (26) නියෝග කළේය.

මෙලෙස ඇප මත නිදහස් කෙරුනේ පසුගිය 23 වන දින යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට ගොස් එහි නීති නීරි උල්ලංඝණය කරමින් කටයුතු කෙරුණු කෝටිපති ඕෆ් රෝඩ් ජිෆ් රථ හිමියන් 09 දෙනෙකි.

පසුගිය 23 වන දින මෙලෙස 50 දෙනෙක් පමණ පිරිසක් ඔවුන්ට අයත් ඕෆ් රෝඩ් ජිෆ් රථ වලින් යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී  තිබේ. එහිදී පැමිණි පිරිස වැඩි නිසා ඔවුන්ට මග පෙන්වීමට යාල ජාතික වනෝද්‍යානයේ බළධාරීන් විසින් සංචාරක මගපෙන්වන්නන් 07 දෙනෙකුද ලබා දි තිබු අතර මෙම ඕෆ් රෝඩ් ජිෆ් රථ හිමියන් ඔවුන්ගේ පාලනයෙන්ද මිදී යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට බාධා වන අයුරුන් මහා ශබ්ද නගමින් වාහන ධාවනය කර තිබුනේ   ජාතික වනෝද්‍යානයේ නීති රීති සියල්ල උල්ලංගණය කරමිනි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විමර්ශන කටයුතු සිදුකෙරුණු අතර සිද්ධිය වු අවස්ථාවේ සංචාරක මග පෙන්වන්නන් ලෙස කටයුතු කෙරුණු 07 දෙනෙකුද තාවකාලිකව වැඩ තහනමට ලක් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති වරයාද අදාල අංශ වෙත අපදෙස් ලබා දී ඇත.    

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

23 වන දින සිදු වු මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත්, සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකාර ජිෆ් රථ හිමියන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට අවශ්‍ය පරික්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් අප කළ විමසිමකදී වනජීවි අමාත්‍යංශයේ ඉහළ නිළධාරියෙකු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

22න් පස්සේ බැසිල් ඇවිත් කරන විශ්මිත දේශපාලන ප්‍රතිසංවිධානය ගැන සාගර කාරියවසම් රටට කියයි!

Next Post

කෝටි ගණනක් වියදමින් සැකසූ ඖෂධ දත්ත පද්ධතිය කඩිමුඩියේ වෙනස් කරන්න සූදානමක්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.