fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ගිනි තැබීම කඩකප්පල් කාරී වැඩක් ?

වසර 2ක් ago
in පුවත්
437 4
0
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ නාවන්තුරෙයි කාකතීව් ප්‍රදේශයේ පිහිටි කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය ඊයේ ( 31 ) දා රාත්‍රී ගිනි ගෙන දැවී ගියේ   කඩාකප්පලකාරී ක්‍රියාවක ප්‍රතිපලයක් වශයෙන් බවට තොරතුරු ලැබෙමින් තිබේ.

යාපනය මහ නගර සභාව විසින් කාකතීව් ප්‍රදේශයේ පිහිටි කසල කන්ද උපයෝගී කරගෙන කසල ප්‍රතිචක්‍රීයකරණ වැඩ සටහනක් මීට වසර දෙකකට ඉහතදී ආරම්භ කළ අතර ඊට මහජන විරෝධයද එල්ල වී තිබුණි.

ගින්න හටගත් අවස්ථාවේදී යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගිනි ගනිමින් තිබූ කසල කන්ද නිවා දැමීම නිසා කසල ප්‍රතිචක්‍රීයකරණය කිරීම පිණිස සවිකොට තිබූ යන්ත්‍ර සූත්‍ර බේරා ගැනීමට හැකි වී තිබේ.

යාපනය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Join @lankasara on Telegram Channel
Previous Post

වීරයා මැරිලා නෑ 3, චිත්‍රපටියේ නිෂ්පාදන කටයුතු ඇරඹෙයි.

Next Post

උතුරේ සිරියාව වූ අවුරුදු 104 අත්තම්මා දිවි සැරියෙන් සමු ගනී

Related Posts

pohottuwa

21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

මැයි 22, 2022

සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…

මැයි 22, 2022

තමිල්නාඩුව මූලිකත්වයෙන් එවූ ඉන්දියානු ජනතාවගේ මුල්ම ආධාර තොගය  ලංකා රජයට භාර දෙයි….

මැයි 22, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…
  • සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…
  • තමිල්නාඩුව මූලිකත්වයෙන් එවූ ඉන්දියානු ජනතාවගේ මුල්ම ආධාර තොගය  ලංකා රජයට භාර දෙයි….
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…
  • ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

ජනප්‍රිය පුවත්

  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    271 shares
    Share 108 Tweet 68
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    285 shares
    Share 114 Tweet 71
  • බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනපතිත් අන්දලා?

    172 shares
    Share 69 Tweet 43
  • මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

    172 shares
    Share 69 Tweet 43
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

    172 shares
    Share 69 Tweet 43
  • ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන ලංකාවේ ගැහැණිය!

    172 shares
    Share 69 Tweet 43

Highlights

පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්!

ඉන්ධන ප්‍රවාහනයට ආරක්ෂාව අවශ්‍යයි… ටැංකි රථ හිමියෝ පොලිස්පතිට ලියති!

යාපනයේ රියෝ අයිස් ක්‍රීම් වෙළෙඳසලේ ගිනි ගනී…

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

pohottuwa

21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

by editor
මැයි 22, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 21 වැනි සංශෝධනය ගෙන...

සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…

by editor
මැයි 22, 2022
0

රන්ජන් රාමනායක  යනු කිසිවිටක කිසිවෙකුට සිය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist