අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය සරසවියේ යුද ස්මරාකය නීති විරෝධීයි… ස්මාරකය ඉදිකරන තුරු බලන් සිටි සරසවි පාලන අධිකාරියට එරෙහි පරීක්ෂණ ඇරඹෙයි!

by editor
ඔක්තෝබර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලය තුළ සිසුන් විසින් ඉදිකරණ ලද මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය නීති විරෝධී ඉදිකිරීමක් බවට තීරණය වී ඇති අතර එම ස්මාරකය ඉදි කෙරෙන තුරු නිහඬව සිටි යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියේ කීප දෙනෙකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ අල්ලස් දූෂණ කොමිසම, යන ආයතන විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර යාපනය විශ්ව විද්‍යාලයේ කීප දෙනෙකුගෙන්ම මේ වන විට  එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශද ලබා ගෙන තිබේ.

2021 වසරේ ජනවාරී මාසායේදී යාපනය විශ්ව විද්‍යාලය තුළ මෙම යුද ස්මාරකය ඉදි කිරීම ආරම්භ කළ අවස්ථාවේදී එහි උපකුලපතිවරයා විසින් එම ස්මාරකය ඩෝසරයක් යොදා කඩා ඉවත් කළ අතර ඉන් කිපුණු සිසුන් හා යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියේ කීප දෙනෙකු යාපනය විශ්ව විද්‍යාලය තුළ විශාල විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබීය.

සිසුන් සිය පන්ති වර්ජනය කරමින්  විශ්ව විද්‍යාලය ඉදිරිපිටට එක් වී  කෑ කෝ ගසමින් කථිකාර්යවරු පිරිසක් විශ්ව විද්‍යාල භූමියට කොටු කොට ගේට්ටු වසා දමා විශාල විරෝධතාවයක් දින කීපයක් මුළුල්ලේම කරගෙන යනු ලැබීය.

මේ සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත තොරතුරු වාර්තා කිරීමෙන් පසුව එහි නිලධාරීන්ද ප්‍රශ්නය සමථයකට පත් කිරීම සඳහා යාපනය විශ්ව විද්‍යායට පැමිණියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් ප්‍රශ්නය නොවිඳුණු තැන අවසානයේදී දැඩි බලපෑම මත සිසුන්ට ස්මාරකය ඉදි කරගැනීමට ඉඩ දී උපකුලපතිවරයාට නිහඬව සිටීමට සිදු වූ අතර මේ සම්බන්ධයෙන් කීප දෙනෙකු විසින් ආයතන කීපයකට පෙත්සම් යැවීමේ ප්‍රතිපලයක් වශයෙන් ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

මේ පිළිබදව කළ සොයා බැලීමකදී හෙළි වූයේ යාපනය   විශ්ව විද්‍යාලයට අළුතින් උපකුලපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ නිර්දේශයක් මත කළින් හිටපු උපකුලපතිවරයාම පත් වීම නුරුස්සන ලද යාපනය විශ්ව විද්‍යාලයේම පිරිසක් යුද ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පෙත්සම් යොමුකොට ඇති බවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති පොලිස් ඇමති රටෙත් නැති අවස්ථාවක ධූරයෙන් පහ කළ පොලිස්පති ජනපති අණින් පැයක් තුළ යළි ධූරයේ පිහිටුවයි…

Next Post

සැත්කමින් පසු නිතර නිතර බියවන සීතා ඇතින්න ඉදිරි දින කීපය තුළ මහරගම පුරුදු තැනට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.