fbpx
සෙනසුරාදා, ජූනි 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය සරසවියේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන් 100කට ඉන්දීය ශිෂ්‍යත්ව…

by editor
මාර්තු 22, 2023
in පුවත්
466 4
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙණුම ලබන සිසුන්ගෙන් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 100 කට ඉන්දීය රජයෙන් ආධාර ලබා දීමේ වැඩ සටහනක් ආරම්භ කොට තිබේ.

ඉන්දීය රජය විසින් ගන්නා ලද මේ තීරණය සම්බන්ධයෙන්  දැනුම් දීමක් ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෙත සිදුකර  තිබේ.

ඉන්දීය ධීවර අමාත්‍ය එල්.මුරුගන්   පසුගිය මාසයේ යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී  යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සුබ සාධන අංශය විසින් කරණ ලද ඉල්ලීමක ප්‍රතිපලයක් වශයෙන් ඉන්දීය රජය මේ තීරණය ගෙන තිබේ.

ඉන්දීය රජයෙන් ශිෂ්‍යත්ව ආධාර ලබා දෙන සිසුන් සිය දෙනාට ඔවුන්ගේ  උපාධි පාඨමාලාව අවසන් වනතුරු එම මුදල් ආධාර ලබා දීමට නියමිතය.

RelatedPosts

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

Tags: නවතම
Share74Tweet47
Previous Post

මනම්පිටියේ බිත්තර රත්තරන් මිලට නැගලා… හංගලා විකුණන බිත්තරයක මිල රුපියල් 60ට වැඩියි…

Next Post

ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

ජූනි 3, 2023
පුවත්

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

ජූනි 3, 2023
suicide
පුවත්

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

ජූනි 3, 2023
Next Post

ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

by editor
ජූනි 3, 2023
0

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

by editor
ජූනි 3, 2023
0

suicide

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

by editor
ජූනි 3, 2023
0

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තීරණය වනු ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මතයි! ජපානය කියයි…

by editor
ජූනි 3, 2023
0

ගෝඨාගේ කාබනික වික්‍රමයේ තවත් ප්‍රතිඵලයක් මහ බැංකුව කියයි…

by editor
ජූනි 3, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!
  • හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!
  • මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist