සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කර දෙමළ භාෂා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලැබූ චන්ද්‍රරතන හාමුදුරුවෝ….

by editor
මාර්තු 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළවෙනි වරට එම විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයකදී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් දෙමළ භාෂාව පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ගෙන තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ 39 වෙනි උපාධි ප්‍රධානෝත්සවයේදී මෙම පශ්චාත් උපාධි ඩිප්ලෝමාව යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්කුණරාජා අතින් ලබා ගන්නේ සන්නස්ගම චන්ද්‍රරතන හිමිපාණන්ය.

උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ චන්ද්‍රරතන හිමියන් කියා සිටියේ තමන්ට දෙමළ භාෂාව පිළිබදව යාපනය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගැනිමේ හීනයක් තිබුණු බවයි.

” දෙමළ කියන්නේ යාපනයටයි- යාපනය කියන්නේ දෙමළටයි.’’ මේ දෙමළ භාෂාව මහා සගරයක් වගේයි. මහා ගැඹුරුයි. ඉගෙණ ගැනීමට දාහක් දේ තිබෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු මගේ සිහිනය සැබෑ කර ගැනීමට ගොඩාක් මහන්සියෙන් මට උදව් කළා.”

“මේ කාලේදි මම දැක්ක දෙයක් තමයි දෙමළ ආචාර්යවරුන්ට සිංහල භාෂාව පිළිබදව ඇති දණුම අඩුකම විශාල බාධාවක්. මම මීට පෙර දෙමළ භාෂාවේ හා සාහිත්‍යයේ තිරුක්කුරල්, මණිමේකාලෙයි සහ මදුරිකාංචි වැනි ග්‍රන්ථ හදාරා තිබෙනවා. එය මට මේ ගමනට විශාල පන්නරයක් වුණා. ”

RelatedPosts

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

“යාපනය විශ්ව විද්‍යාලයේ පිරිස මට කොතරම් උදව් කළාද කිව්වොත් මගේ දානය මට ලබා ගැනීමට හැකි වන පරිදි මට දවල් 11.30 සිට 12 දක්වා විශේෂ නිවාඩුවක් අනුමත කොට දී තිබුණා.”සන්නස්ගම චන්ද්‍රරතන හිමියෝ කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාදවන සෑම දිනකටම ගෙවන්න වෙන පොලිය රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක්!

Next Post

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 2ක් යළි ගෙන්වා ගැනීමට රජය සූදානම්!

Related Posts

පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!
  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.