සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය පොලිසියේ දී  පොලිස් නිලධාරීන් පහරදුන් බව කියා මානව හිමිකම් ගිය සරසවි සිසුවා අත් අඩංගුවට! 

by editor
පෙබරවාරි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය වඩුක්කෝඩෙයි පොලීසියෙන් තමන්ට පහර දුන් බවට යාපනයේ මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කළ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස යාපනය පොලිස් අධිකාරීවරයා  ඊයේ (6)  වඩුක්කෝඩෙයි පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ. 

මෙම පැමිණිල්ල දමා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචි කරුණාකරන් නිදර්ශන් නමැති 27 හැවිරිදි ශිෂ්‍යයෙකි.

මෙම තරුණයා මානව හිමිකම් කාර්යාලයට කළ පැමිණිල්ලෙන් පසුව පොලිස් අධිකාරීවරයා විසින් සිදු කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ මෙම සිසුවා  උග්‍ර ලෙස මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවය.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් මත්ද්‍රව්‍යවලට හුරුකරවීමත් ඔවුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමත් මෙම සිසුවා විසින් සිදු කොට ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

එමෙන්ම ඔහු පාපැදියකින් හා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අවස්ථා කීපයකදීම පාසල් සිසුවියන්ට උසුළු විසුළු කරමින් ඉතා වේගයෙන් ශිෂ්‍යාවන් අසලින් යතුරු පැදිය හා පාපැදිය ධාවනය කොට ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තම දියණියන් අනතුරට ලක් කිරීමට හිතා මතාම කටයුතු කළ බවට මෙම විශ්වවිද්‍යාල   සිසුවාට එරෙහිව යාපනයේ පොලීසි කීපයකටම දෙමව්පියන් පිරිසක් විසින් පැමිණිලි ඉදිරිපත් කොට ඇත.

ඒ අතරවාරයේ  හොරකමක් සම්බන්ධයෙන් මොහුව යාපනයේ වඩුක්කෝඩෙයි පොලීසියට කැඳවා ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේදී ඔහු පොලිසියෙන් පලාගොස් මානව හිමිකම් කොමිෂන් කාර්යලට පැමිණිල්ලක් සිදු කොට ඇති බවත් ඔහු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ හා ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීම අවසන් නොමැති නිසා වහාම ඔහුව අත් අඩංගුවට ගෙන ඔහුට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමටත් ඔහු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරණ ලෙසත් යාපනය පොලිස් අධිකාරීවරයා වඩුක්කෝඩෙයි පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව  වඩුක්කෝඩෙයි  පොලිසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධයට රිමාන්ඩ් කළ කෙහෙළිය  හෙට සිට වැලිකඩ ඉඳන් පාර්ලිමේන්තු එයි…

Next Post

කෝටි 10ක මත් පෙති තොගයක් බෝට්ටුවකින් ලංකාවට ප්‍රවාහනය කරමින් සිටි මන්නාරමේ ව්‍යාපාරිකයෙක් ඉන්දීය නාවික හමුදාවට කොටු වෙයි  !

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.