සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ සිට පැමිණ වව්නියාවේ නිවසකින් තරුණියක් පැහැරගෙන යමින් සිටි තරුණයින් 04ක් වාහනයත් සමග අත් අඩංගුවට…

by editor
අගෝස්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ සිට වවුනියාවට පැමිණ තරුණියක් බලහත්කාරයෙන් පැහැර ගෙන යාපනයට රැගෙන යමින් සිටි තරුණයින් හතර දෙනෙකු හා වෑන් රථයක් වවුනියාව පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ ( 29 ) රාත්‍රී පලෙයි ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණිය පැහැර ගෙන ගොස් ඇත්තේ වවුනියාවේ කොක්වෙලිය අරසඩි පාරේ පිහිටි නිවසකින්ය.

වෑන් රථයෙන් පැමිණි තරුණයින් අතර දෙනා තරුණියව පැහැර ගන්නා අවස්ථාවේදී එය වැළැක්වීමට උත්සාහ කළ ඇගේ මවටද තරුණයින් හතර දෙනා පහර දී ඇයව බලහත්කාරයෙන් වෑන් රථයේ නංවා ගෙන පලා ගොස් තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් වෑන් රථය හඹා ගොස් තරුණිය පැහැර ගෙන යමින් සිටි පිරිස හා වෑන් රථය අත් අඩංගුවට ගෙන ඇත.

ප්‍රේම සම්බන්ධතාවයක් සම්බන්ධ ගැටලුවක් මත එම තරුණයින් හතර දෙනා තරුණිය පැහැර ගෙන ගිය බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර එම තරුණයින් හතර දෙනාගෙන් එක් තරුණයෙකු මෙම තරූණියට මීට කාලයකට පෙර පෙම් කොට ඇතැයිද අනාවාරණය වී තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

තරුණිය පැහැර ගෙන ඇත්තේ යාපනයේ මනියතෝට්ටම් ඉරණපාලෙයි හා චුන්නාකම් යන පළාත්වල පදිංචි තරුණයින් හතර දෙනෙකු විසින්ය.

තරුණියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව ඇයව වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කොට ඇති අතර තරුණයින් හතර දෙනා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලීසිය පියවර ගෙන තිබේ.




Tags: නවතම
Share69Tweet43
Previous Post

එජාප මහ ලේකම් ධූරයෙන් රංගේ එළියට… තලතාට මහලේකම්කම දෙන්න සැලසුමක්!

Next Post

ඡන්දය දෙන්න කිතරය හෝ 1 ලකුණු කරන්න… ඕන නම් 1, 2, 3 විදිහට මනාපත් දෙන්න… ඡන්දය ලකුණු කරන හැටි මැතිවරණ කොමිසම නිවේදනය කරයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.