fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ පාසල් සිසුන් ලිංගිකව අපයෝජනය කරමින්  වීඩියෝ කර අලෙවි කරන අපරාධ කල්ලියක් සොයා පොලිස් මෙහෙයුමක්!

by editor
මාර්තු 16, 2023
in පුවත්
533 5
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

යාපනයේ පාසල් සිසුන් ලිංගික අපයෝජනයන්ට ලක් කොට ඒවා වීඩියෝ කොට අලෙවි කරන කල්ලියක් අත් අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය මෙහෙයුමක් දියත් කොට තිබේ.

යාපනය පොලීසියට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම අපයෝජනයන්ට ගොදුරු කර ගනු ලබන්නේ වයස අවුරුදු 14 ත් 17 ත් අතර පිරිමි ළමුන්ය.

මෙම කල්ලිය ක්‍රියාත්මක වන්නේ යාපනය නගරයට පිටස්තර ගම්බද පාසල් සිසුන් ඉලක්ක කරගෙන බවටද මේ වන විට ඉතා රහසිගත ඔත්තුවක් ඔස්සේ පොලිසිය වෙත තොරතුරු  ලැබී තිබේ.

මුදල් ලබා දෙන බවට රවටා පාසල් සිසුන්ව ලිංගික අපයෝජනයන්ට ලක් කරන මේ පිරිස අපයෝජනයට ලක් කළ සිසුන් කීප දෙනෙකු පිළිබදව ද තොරතුරු පොලිසියට ලැබී තිබේ.

එමෙන්ම  මෙම කල්ලිය විසින් වීඩියෝ කරන ලද දර්ශන කීපයක් යාපනයේ ප්‍රදේශ කීපයක් පුරා සංසරණය වන බවටද තොරතුරු ලැබී තිබේ.

RelatedPosts

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

මීට වසර ගණනාවකට පෙර යාපනයේ පුංගුඩුතීව් විද්‍යාලයේ ඉගෙණුම ලැබූ විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කරණු ලැබුවේද ලිංගික දර්ශ්න විදේශ රටකට අලෙවි කිරීමේ වුවමනාව මත බවට  සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පිරිස අධිකරණයට ප්‍රකාශ කොට තිබුණි.

Tags: නවතම
Share85Tweet53
Previous Post

සිරිපාල ඇමති අහෝසි කළ ගැසට් එක නිසා අත්‍යාවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල යළිත් ඉහළ යන ලකුණු!

Next Post

ඉන්දියාවෙන් යාපනය සහ කොළඹ අතර ගුවන් සේවයක්!

Related Posts

පුවත්

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

මාර්තු 22, 2023
Muruththettuwe-Ananda-Thero
පුවත්

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

මාර්තු 22, 2023
gimhan-vimukthi-removebg-preview
පුවත්

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

මාර්තු 22, 2023
Next Post

ඉන්දියාවෙන් යාපනය සහ කොළඹ අතර ගුවන් සේවයක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

gimhan-vimukthi-removebg-preview

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

by editor
මාර්තු 22, 2023
0

ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට…

by editor
මාර්තු 22, 2023
0

යාපනය සරසවියේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන් 100කට ඉන්දීය ශිෂ්‍යත්ව…

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…
  • සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…
  • පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist