බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළි රටපුරා දැඩි නිර්වින්ද ඖෂධ හිඟයක්… ඖෂධ ගෙන්විය හැකි දවස වෛද්‍ය සැපයුම් අංශය තබා සැපයුම් කරුවන්වත් දන්නේ නෑ… GMOA

by editor
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ 

  • රුපියල් බිලියන 50ක් ඖෂධ සැපයුම් කරුවන්ට ණයයි… ඒ නිසා ඖෂධ සැපයීම ඔවුන් සීමා කරලා…                                        

රුපියල් බිලියන 50ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ට ලබා දීමට තිබෙන බැවින් ඖෂධ සැපයීම සීමා කිරිමට සැපයුම්කරුවන් තීරණය කිරීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර නිර්වින්දන වායු  ඖෂධ ලෙස භාවිත කරන අයිසොෆ්ලුරේන් (Isoflurane) සහ සෙවොෆ්ලුරේන් (Sevoflurane) වල  බරපතල හිගයක් මේ වන විට රටපුරා රෝහල්වල   ඇති බැවින් රෝගින්ගේ ජීවත දැඩි අනතුරකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටීයි.

මෙම නිර්වින්දන ඖෂධ නැවත ලංකාවට එන දින වකවානු පිලිබඳව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාට බතා සැපයුම්කරුවන්ටවත් නිවැරදිව කිව නොහැකි බව කරන ලද සොයා බැලීම් වලදි අනාවරණය වී ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ   සඳහන් කරයි.

මේ වන විට නුවරඑළිය මහ රෝහලේ අයිසොෆ්ලුරේන් ඖෂධය ඇත්තේ එක් දිනකට පමණක්වන අතර සෙවොෆ්ලුරේන් ඖෂධය දින 4ට හෝ 5ට පමණක්  ප්‍රමාණවත්  බව අනාවරණය වී ඇතැයි හෙතෙම පැවසුවේය.

සෙවොෆ්ලුරේන් ඖෂධය දින කීපයක්ට පැවතියද එය භාවිත කිරීමට අවශ්‍ය වේපරයිසර් ඇත්තේ දෙකක් පමණක් වන බැවින්  සැත්කම් කළ හැක්කේ ශල්‍යාගාර දෙකක පමණක් යැයිද නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇතැයි වෛද්‍ය අලුත්ගේ සඳහන් කළේය. 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ හේතුව මත   ජිවිතාරක්ෂ සැත්කම් පමණක් සිදුකර සැලසුම්කළ හා බරපතල නොවන සැත්කම් කිරීම තාවකාලිකව නතර කිරිමට රෝහල්   අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය තීරණය කර ඇති බවද සඳහන්වේ.

නිර්වින්දනය සදහා විකල්ප ඖෂධ තිබෙන නමුත් ඒවා භාවිත කිරීමෙන් රෝගීන්ට අතුරු ආබාධ රැසක් පැන නගින නිසා ඒවා භාවිතයට ගැනීම  හැකි තාක් අවම කර ඇතැයිද වෛද්‍ය අලුත්ගේ අවධාරණය කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවාඩුවට ගෙදර එන ගමන්ම චේන් එකකුත් කඩන් එන්න හැදූ නාවික හමුදා සෙබලා අත් අඩංගුවට…

Next Post

කරුණාකර ඇහුම්කන් දෙන්න… නැතිනම් ප්‍රතිඵලය භයානක වෙයි… GMOA රජයට දන්වයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.