සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යහපාලනයෙන් දුන් සුරක්ෂා සිසු රක්ෂණයත් කප්පාදු වෙයි !

by Lanka Sara Editor
නොවැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යහපාලන රජය විසින් මෙරට සෑම දරුවකු සඳහා ම ලබා දෙන සුරක්ෂා රක්ෂණ ආවරණයේ ප්‍රතිලාභ කප්පාදු කිරීමටත් අදාළ ප්‍රතිලාභ අඩු ආදායම්ලාභී  පවුල්වල දරුවන් සඳහා පමණක් සීමා කිරීමටත් රජය තීරණය තර ඇතැයි ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. ඒ අනුව ඉදිරියේදී රජයේ පාසැල්වලට යන මුදල් ගැටලු සහිත සිසුන්ගේ, දෙමාපියන් හෝ නීත්‍යනුකූල භාරකරුවකුගේ මරණයක් සඳහා ලබාදෙන සුරක්ෂා රක්ෂණාවරණය රු. 200,000 සිට රු. 75 000 දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.

මීට අදාළ  සංශෝධිත චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබ  තිබේ.

පසුගිය වසරේ මාර්තු 13 වෙනි දා නිකුත් කරන ලද චක්‍රලේඛයේ සඳහන්ව තිබූ පරිදි දෙමව්පිය මරණයක් සඳහා පවුලේ දරුවන් සියලු දෙනා වෙනුවෙන් වෙන් කර ඇති උපරිම මුදල වෙන රු. 600 000 ද, රු. 225 000 දක්වා අඩු කර ඇත.

නව චක්‍රලේඛයට අනුව මෙම මුදල පවුලේ පාසැල් යන වයසේ සිටින සියලුම දරුවන් අතර සමානව බෙදී යයි. දෙමව්පියන් දෙදෙනාම මිය ගියහොත් , මරණ වෙනුවෙන් වෙන් වෙන මුදල වෙන වෙනම දරුවන් වෙත ලබා දෙන බව අමාත්‍යංශ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පවසයි. අදාළ චක්‍රලේඛය මේ වෙන විට පළාත් ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙතට නිකුත් කර තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

‘සදහටම සුරකිමු ජාතියේ දරුවන් යන’ තේමාව යටතේ  2017 දී ඉදිරිපත් කළ අයවැය යෝජනාවට අනුව මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය ලබන රක්ෂණ ආවරණයක්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මඟින් වසරක කාලයක් සඳහා ලබා දෙනු ලැබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියේ ගිලී මිය ගිය සීයාගේ තුන් මාසයේ දානයට පැමිණ දියේ ගිලී මිය ගිය මිනිබිරියන් තිදෙනා…

Next Post

මාදුරු ඔයේ ධීවර කණ්ඩායම් දෙකක් ගැටෙති ! වන ජීවී නිලධාරියකු ඇතුළු 14කට තුවාල

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.