බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“යන්තම් හරි දැන සිටියා නම් පාස්කු ප්‍රහාරය වළක්වාගන්නවා”

හිටපු ජනපති පාස්කු කොමිසමේ දී කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දුරකථන ඇමතුමකින් හෝ තමන්ට ලැබුණා නම් අනිවාර්යෙන්ම ප්‍රහාරය වළක්වා ගන්නා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙමින් පැවසීය.

හිටපු විධායක ජනාධිපතිවරයෙක් පළමු වරට මෙලෙස ජනාධිපති කොමිසම හමුවට පැමිණි අතර ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා අද පුරා පැය හතක් තිස්සේ කොමිසම හමුවේ සාක්ෂි දෙනු ලැබීය.

ජනාධිපති කොමිසම හමුවේ තවදුරටත් සාක්ෂි ලබාදෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තමන් ජනාධිපති වී මාස හයක් යනතෙක් අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් සිටියත් ඉන් පසු ඒ කිසිවකුගේ සහාය තමන්ට නොලැබුණු බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව එල්ල වන විට මම සිටියේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින්. එම රෝහලින් පිට වී නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණීමත් සමඟ මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කීවේ ලංකාවේ මෙවැනි බෝම්බ පිරීමක් සිදුව තිබෙන බවයි. සමගම මම එවකට ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය අමතා රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරගන්න අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන්නා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු පාර්ලිමේන්තුවේ සහය ඇතිව අඩුම කාලයක් ආණ්ඩුව කරගෙන ගියේ මම ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුවයි. පාර්ලිමේන්තුවේ සහය ඇතිව ආණ්ඩුව කරගෙන යන්න මට ලැබුණේ මාස හයක් පමණයි.

ඉතිරි මුළු කාලයම මට කියලා අගමැතිවරයෙක්, ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් තිබුණෙ නැහැ. 2018 දෙසැම්බර් වන තෙක් පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ යටතේ තිබුණේ නැහැ. ඒ අංශය මගේ යටතට පත් වුණාට පසු නියෝජ්‍ය පොලිස්පතිවරු ගෙන්වා රැස්වීමක් තියන්න පටන් ගත්තා. සමහරු මේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එයා තිබුණා ජාතික ආරක්ෂක මණ්ඩලය දුර්වලවී තිබුණා කියා. එහෙම කිසිම දුර්වල විමක් වී තිබුණේ නැහැ. මම ජනාධිපතිව සිටියදී මෙවැනි ඛේදවාචකයක් සිදු වීම ගැන මා කම්පාවට පත් වෙනවා. පෙර වැනි දා ලැබුණ බුද්ධි තොරතුර ගැන මට කීවේ අප්‍රේල් විසි දෙවැනි දායි. ආරක්ෂක මණ්ඩලයේ දී ඒ ගැන මට පවසන විට බොහොම මවිතයට පත් වුණා. වෙන දෙයක් ගැන මට කලින් කියලා තිබුණා නම් එය කෙසේ හෝ වළක්වා ගැනීමට පියවර ගන්නවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර දැන් 101ක් … නිල නොවන තොරතුරු අනුව මිනුවන්ගොඩින් තවත් 50ක්…

Next Post

ජාවාරම්කාර ඉන්දීය ධීවරයන්ගෙන් උතුරට කොවිඩ් ඒම වැළැක්වීමේ අලුත් වැඩක්..

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.