බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ රටේ දේශපාලකයන්ගේ සහ ක්‍රීඩකයන්ගේ අතර වෙනසක් නෑ… දෙගොල්ලම රට කනවා..

by editor
ජූනි 28, 2021
in පුවත්
Liyanwala-Shasanarathana

ලියන්වෙල ශාසනරතන හිමි

Share on FacebookShare on Twitter

දේශපාලන මඩගොහොරුවෙ කිමිදෙන පාර්ලිමේන්තු මැති ඇමතිවරු දෙසිය විසි පහත් ක්‍රිකට් ක්‍රීඩකයින් අතරත් වෙනසක් නැති බවත් ඒ සියලු දෙනා එක් ව රට නැත්තටම නැති කරන බවත් ජාතික සංඝ සම්මේලනයේ සභාපති බොදු බල සේනා සංවිධානය හිටපු මහනුවර සංවිධායක ශ්‍රී ලංකා කොරියා බෞද්ධ සුභ සාධක සංගමය සභාපති ලියන්වෙල ශාසනරථන හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මේ බව පැවසුවේ ගර්භණී කාන්තාවන් උදෙසා භාණ්ඩ බෙදා දීමට සංවිධානය කළ අවස්ථාවකින් අනතුරුව මාධ්‍යය අමතමිනි.

උන්වහන්සේ එහිදී අවධාරණය කර කියා සිටියේ ගර්භණී කාන්තාවන් රැක ගැනීම කෙරෙහි රජය අතිවිශේෂ අවධානයක් යොමුකළ යුතු බවත් එසේ කළ යුත්තේ මේ දේශපාලකයන් ගන්නා අසීමිත විදේශ ණය කන්දරාව ගෙවීමට නියමිතව සිටින අනාගත මිනිසුන් ඇත්තේ මේ මෑණිවරුන්ගේ ගර්භයන් තුළ නිසා බවත්ය.

අතීත සංස්කෘතික දායාදනය් වූ වැවු ටික චීනයෙන් පැමිණ හාරනවා…. රටෙ දක්ෂයි න් ලෙස නම් දරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයො එංගලන්තයේ වීදි ගාණෙ සුරුට්ටු බොමින් ඇවිදිනවා.. මේ බිඳ වැටෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සිත් සතන් තුළ ඇති අභිමානනීය ආදර්ශ.

කොවිඩ් වෛරස යට එරෙහි එන්නත් ලබා දෙනවා තබා හරිහැටි රටේ මිනිස්සුන්ට බඩු මල්ලක්වත් බෙදා ගත නොහැකි ආණ්ඩුවක් මේක. අපි ඒ තරම් අභාග්‍ය සම්පන්න මිනිස්සු…. යැයි උන්වහන්සේ කීහ.

මෙම ගර්භනී කාන්තාවන්ට බඩු මළු බෙදා දීම සංවිධානය කර තිබුණේ ලියන්වෙල ශාසනරථන හිමියන්ගේ උපන් දිනය නිමිතිකරගනිමිනි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Share69Tweet43
Previous Post

නල්ලතන්නියේ කොටියකු මරා හම ගැසූ මිනිසා වට්ස්ඇප් නිසා හසුවෙයි

Next Post

වෛරස් ව්‍යාප්තිය වැඩි වනවිට නව ප්‍රභේද ඇතිවීම අනිවාර්යයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.