fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මැතිවරණයටත් වලංගු වන ලෙස ආණ්ඩුව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත කරගනී…

by editor
ජනවාරි 19, 2023
in පුවත්
570 5
Parliment
Share on FacebookShare on Twitter

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූයේය.
පනතට පක්ෂව පක්ෂව ඡන්ද: 97ක් හා විපක්ෂව ඡන්ද 36ක් ලැබිණි.

මෙහිදී විපක්ෂය විසින් ඉල්ලූ වැදගත් සංශෝධනයක් පනතට එක් කිරීම අධිකරණ ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.
එනම් මේ මැතිවරණ පනත නාම යෝජනා කැඳවා ඇති මැතිවරණයට බලපාන්නේ නැති බවට වූ සංශෝධනයය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරි ඇල්ල එම යෝජනාව ඉදිරිපත් කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ල – මෙම පනත බලාත්මක කිරීමට පෙර නාමයෝජනා කැඳවා ඇති මැතිවරණය සඳහා මෙම පනතේ විධි විධාන අදාල නොවේ.

කතානායක – අමාත්‍යතුමා ඒක පිළිගන්නව ද?

අධිකරණ ඇමති විජේදාස රාපක්ෂ – පිළිගන්නෙ නෑ…

RelatedPosts

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

ලක්ෂ්මන් කිරිඇල්ල – ඒකයි අපි කියන්නෙ මේකෙ යටි අරමුණක් තියනවා කියලා.

විජේදාස රාජපක්ෂ – ඒක අනවශ්‍යයයි. ඒක දැම්මා කියලා කිසිම දෙයක් වෙන්නෙ නෑ

ලක්ෂ්මන් කිරිඇල්ල – බළලා මල්ලෙන් එළියට පැන්නා. එහෙම කෙරුවොත් අපි උසාවියට යනවා.

විජේදාස රාජපක්ෂ – ඔබතුමාල චෝදනා කළේ අපි උසාවි යනවා කියලනෙ. ඔබ තුමාලනෙ යන්න හදන්නෙ. අපිත් එන්නම් යමු ඔක්කොම එකට.

මහාචාර්ය ජි.එල් පිරිස් – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති තුමා පැහැදිලිව කිව්වා. මේක සම්මත කිරීමේ දි යම් යම් ව්‍යාකූලතා ඇතිවෙන්න පුලුවන් කියලා. ඒ නිසා තමයි අපි මේ සංශෝධනය ඉදිරිපත් කළේ. ඒ සංශෝධනය පිළිගත්තා නම් මේ සියලුම ප්‍රශ්න විසඳෙනවා. මට තේරෙන්නෙ නෑ රජය මැලි වෙන්නේ ඒ සංශෝධණය පිලිගන්න.

ලක්ෂ්මන් කිරිඇල්ල – මේ පනතට සංශෝධන දෙකක්. මේ පනත පවත්වන පළාත් පාලන මැතිවරණයට බලපාන්නෙ නෑ කියලා සංශෝධනයක් ගේන්න කියලා අපි ඉල්ලලා තියනවා. ඒක ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා තියනවා.

විපක්ෂයේ විරෝධතා සහ සංශෝධන ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව පනත සම්මත කරගත්තේය.

Tags: නවතම
Share91Tweet57
Previous Post

දිඹුලාග සිසු ගැටුමක්… සිසුන් 05ක් රෝහලේ…

Next Post

ටීවී එකට ගිය වීඩියෝ එකක් නිසා ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රත්වෙයි !

Related Posts

Bandula-G
පුවත්

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

මාර්තු 22, 2023
පුවත්

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

මාර්තු 22, 2023
පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
Next Post
National hospital colombo

ටීවී එකට ගිය වීඩියෝ එකක් නිසා ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රත්වෙයි !

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Bandula-G

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

by editor
මාර්තු 22, 2023
0

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

by editor
මාර්තු 22, 2023
0

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….
  • ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!
  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist