බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ආණ්ඩුවට වඩා ඉන්දියාව ලංකාවේ ජනතා ප්‍රශ්නවලට සංවේදීයි… සම්පන්දන් කියයි!

by editor
අප්‍රේල් 11, 2022
in පුවත්
Sampanthan
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මේ රජය මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න දෙස බලනවාට වඩා සංවේදීව ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතා ප්‍රශ්න දෙස බලන බවත් සියල්ල පසෙක දමා බලය රැකගැනීම සඳහා මේ රජය කරන  ප්‍රාථමික දේශපාලනය දැන්වත් නවතා දැමිය යුතු බවත්  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් පවසයි.

රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කරමින් ඊයේ (10) නිවේදනයක් නිකුත් කරණ දෙමළ  ජාතික සන්ධානයේ නායකයා කියා සිටින්නේ  රජය විවිධ සාකච්ඡා පවත්වමින් උත්සහ කරන්නේ ජනතාව මුහුණ පා සිටින අර්බූද හා ප්‍රශ්න වලට විසදුම් සොයා දීමට නොව කෙසේ හෝ ඔවුන්ගේ බලය ආරක්ෂා කර ගැනීමට බවය.

නමුත් තමිල්නාඩු මහ ඇමතිවරයා උතුරු නැගෙනහිර  පළාත්වල ජනතාව මුහුණ පා සිටින  ප්‍රශ්න තේරුම් ගෙන එම පළාත්වල වැසියන්ට ආහාර ද්‍රව්‍ය තොගයක් මධ්‍යම රජයේ සහය මත පරිත්‍යාග කිරීමට  පියවර ගෙන තිබීම දෙස බලන විට ඉන්දියාවට  ශ්‍රී ලංකාවේ වැසියන්ගේ ප්‍රශ්න තේරුම් ගැනීමට හොඳ ශක්තියක් ඇති බව  පෙනී යන බවද  සම්පන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියි.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ වත්මන් අර්බූදය තේරුම් ගෙන ඇති ආකාරයට වඩා ඉතා හොදින්  රජය එම ප්‍රශ්න ගැන සොයා බලා කටයුතු කළ යුතු නමුත් රජය එවැනි සොයා බැලීමක් නොකරණ බවද ඔහු සදහන් කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ තත්ත්වය නිසා ඉන්දීය රජයට තමන් මේ රටේ සියලු ජනතාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරණ  බවත්  ආර්ථික අර්බුදය හමුවේ විපතට පත්ව සිටින ජනතාවට තව තවත් සහන සලසා දිමට උනන්දු වන ලෙසත් ඉල්ලමින් ලිපියක් යොමු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා සිය නිවේදනයේ සඳහන් කොට තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහත්තයෝ මේ අහන්න – ඔයාට බෑ ගෙදර යන්න… ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාල බිමේ “බිඳුණු පුටුව“ පාමුලින් නැගුණු හඬ….

Next Post

හාමතේ පලා ගිය බව කී තවත් 19කට ඊයේ ඉන්දියාවෙන් සරණාගත භාවය… දැන් ලාංකික සරණාගතයින් ගණන 42ක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.