බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙහෙයුමේ මීලඟ අදියරට සූදානම්… ගාසා තීරය වටා ඊශ්‍රයාල හමුදාව බලමුළු ගන්වා හමාරයි…. ඊශ්‍රයාල් හමුදා ප්‍රකාශක කියයි…

by editor
ඔක්තෝබර් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගාසා තීරය වටා බලමුළු ගන්වා ඇති  ඊශ්‍රායල සොල්දාදුවන් මීළඟ අදියරේ මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බව  ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් අද (14) උදෑසන වීඩියෝ සාකච්ඡාවකදී  ප්‍රකාශ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

“ඔවුන් ගාසා තීරය වටා, දකුණේ, මධ්‍යයේ සහ උතුරේ ස්ථානගතව සිටිනවා.    ඔවුන් තමන්ට ලැබෙන ඕනෑම ඉලක්කයකට, කුමන කාර්යයකට වුවද වුවද එළඹීමට ඔවුන්  සූදානම් වෙමින් ඉන්නේ.” ඊශ්‍රයාල් හමුදා ප්‍රකාශකවරයා කියා ඇත.

දැනට පැය 05කට පෙර එල්ලවූ රොකට් ප්‍රහාරයකින් පසු…

දහස් ගණන් පලස්තීනුවන් ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් මේ වනවිට  පලා යමින් සිටින බව විදෙස් මාධ්‍ය කියයි.  අපේක්ෂිත ඊශ්‍රායල ප්‍රහාරයේ මාවතෙන් පලා යමින් සිටිය දීත්  ඊශ්‍රායලය  ගුවන් ප්‍රහාරවලින් ප්‍රදේශයට එල්ල වෙමින් තිබේ. ඔවුන් ජනතාවට ඉවත්වී යෑම සදහා    මාර්ග දෙකක් විවෘතව තබන බව ප්‍රකාශ කර ඇත.

ගාසා තීරයේ උතුරු කොටසේ විශාලම ජනාවාස නරගය වන   ගාසා නගරය ඇතුළත් ගාසා තීරයේ උතුරු අර්ධයේ මුළු ජනගහනයම දකුණු දෙසට ගමන් කිරීම සඳහා ඊශ්‍රායලය විසින් සෙනසුරාදා උදෑසන වනතුරු කාලය ලබා දී  තිබිණි. අද  සවස 4.00 දක්වා ප්‍රධාන මාර්ග දෙකකින් පලා යන පලස්තීනුවන්ගේ ආරක්ෂාව සහතික කරන බව ඊශ්‍රයාලය කීවේය.

උතුරු ගාසා තීරයේ ජනාවාස භූමියක්…

කෙසේ වෙතත්  ඊශ්‍රායලය විසින් ඉවත් වීමට නියෝග කර ඇති ප්‍රදේශයේ කොටසක්වන  ගාසා නගරයේ ටෙල් අල්-හවා යාබද නේවාසික ප්‍රදේශය වෙත ඊයේ රාත්‍රියේ දී  යුධ ගුවන් යානා   බෝම්බ ප්‍රහාර එලල්ල කළබවට    සමාජ මාධ්‍ය වේදිකාවල එහි නිවැසියෝ චෝදනා කර තිබුණහ .

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද්ධයක දී බොහෝ දේ සිදුවිය හැකියි… රොයිටර් මාධ්‍යවේදියාගේ මරණය ගැන ඊශ්‍රයාලය කියයි!

Next Post

ෆිට්නස් නැතිව උඹලා ගියෙ ඕමි ගහන්න ද?… දසුන් ශානක සහ මතීෂ පතිරණත් ආබාධවලට ලක් වේ!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.