අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්… ඔයා තවත් ඉල්ලන්නෙ මොනව ද?… දරු ප්‍රසූතියට යන්න  පෙර  ඉන්ධන පෝළිමට ගිය ගැබිණි මව්වරු…

by editor
ජූලි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

සූරියවැව ජීවිතය වෙනම කතාවකි. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලම රට කරවන පුටුවලට ගියේ  මහා වන දහන් මැද වන අලි උවදුරු විඳිමින් රෝහලකට නගරයකට කිලෝ මීටර ගණනක් දුර ගෙවා එන්නට සිදුවන ඒ ගැමියන්ගේ ජීවිතය  පසුකරය.

තවමත් මන්දබුද්ධිකයෙක් සේ සිනාසෙමින් සැහැල්ලුවෙන් හැසිරෙන මේ රටේ ජනාධිපතිට තමන් එම ධුරයෙන් ඉවත් වී යා යුත්තේ ඇයි දැයි නොතේනෙවා නම් මේ ඡායා රූප පෙළ බලා එය පැහැදිලි කරගත හැකිය.

මේ බඩ දරු අම්මලා අසීරුවෙන් පැය ගණනක්  ඉන්ධන පෝලිමේය. සූරියවැව අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලේ ගැබිණි මව්වරුන්ට වෙනම පෝළිමක් සකසා දී තිබේ. ඒ ඉන්ධන ලීටර කීපයක් ලබාගෙන කුසේ ජීවත් වෙන කිරිකැටියා ජීවත්කර ගැනීමට හදිසියේ රෝහල්ගත වීමක් සඳහාය.

ලෙඩක් දුකක් අසනීපයක් වුනොත් වෛද්‍යවරයෙක් වෙත යෑම සඳහාය. මේ අන්තිමට මේ රටේ කෂඩ පාලකයින් අපට ඉතිරි  කර දී ගිය රටය.

“ හදිස්සියක් උනොත් ඉස්පිරිතාලෙට යන්න ත්‍රීවිල් එකක් හොයා ගන්න නෑ… එකකවත් පෙට්‍රල් ටිකක් නෑ. තෙල් ටිකක් දීලා හරි ඉස්පිරිතාලෙට යාගන්න ඕනි. ඒකයා පෙට්‍රල් ලීටරයක් දෙකක් ගන්න මේ පෝලිමට ආවෙ…“

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

එක අම්මා කෙනෙක් කීවාය. අප  වැපිරූ දේ අස්වැන්න ලැබී ඇත. එය   රටක් ලෙස අප පිළිගත යුතුය.

මට දුක හිතුනේ ඉපදෙන්න ඉන්න පොඩි එකා ගැනය.

ඌ පව්..

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැන් නව කොවිඩ් ප්‍රභේදයත් රටට  ආවොත් රට බිහිසුණු අවුලකට යයි… එන්නත් මාත්‍රා 4ම ගන්න – මහාචාර්ය නීලිකා මලවිගේ

Next Post

“ගොඨාභය.. තවත් රට ගිනි තියන  මාරක විහිළු කරන්න එපා…“ චිත්‍රපටි හදන ආණ්ඩුවට අනුර කුමාර කියයි!

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.