මෙරට මුහුදේ දී තවත් නැවක් ගිනිගනී

සිංගප්පූරුව බලා යමින් සිටි බහලුම් ප්‍රවාහනය කරන නෞකාවක කිරින්දට නුදුරු මුහුදේදී ( MSC MESSINA ) ගින්නක් හටගෙන තිබේ.

නෞකාවේ එන්ජින් කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇති බවට අදාළ නෞකාවෙන් දැනුම්දීමක්ද සිදුකර ඇති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිරින්ද මහාරාවණා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසට වන්නට මෙම නෞකාව නවතා තිබේ.


Exit mobile version