බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙරට පැරණිතම දෙමළ පක්ෂය බලෙන් අත්පත් කරගන්න පක්ෂ රැසකින් කුමන්ත්‍රණ

by Lanka Sara Editor
ජනවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

ශ්‍රී ලංකාවේ පැරණිම දෙමළ දේශපාලන පක්ෂය වන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට දෙමළ දේශපාලන පක්ෂ රැසක් මේ දිනවල කටයුතු කරගෙන යන බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ආනන්ද සංගරී මහතා 26 දා පැවසීය.

වවුනියාවේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක් වූ ඔහු කියා සිටියේ තම පක්ෂය කවරෙකුගේ හෝ පටු දේශපාලන අරමුණු වලට සහය නොදීම නිසා බොහෝ දෙමළ දේශපාලන පක්ෂ ඊට උරණව සිටින බවයි.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙනත් දෙමළ දේශාපාලන පක්ෂ සමග සන්ධාන ගත නොවූ එකම දෙමළ දේශපාලන පක්ෂය නිසා එම පක්ෂයේ සාමාජිකයින් බලහත්කාරයෙන් බිලී බාගෙන පක්ෂය විනාශ කොට බලය ඇල්ලීමට දෙමළ දේශපාලන පක්ෂ කීපයක් අසාර්ථක උත්සාහයක නිරත වන බවද ඔහු කියා සිටියි.
උතුරේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ කීපයක් එකතු වී එල්.ටී.ටී.ඊ.නායක ප්‍රභාකරන්ට කේලම් කියමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විනාශ කිරීමට කුමන්ත්‍රණය කළත් තමන් එහිදී ප්‍රභාකරන්ට බිය නොවී දෙමළ දේශාපාලන පක්ෂ එකමුතුවෙන් ඉවත් වූ ආකාරයද ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එදා විශාල අවි බලයක් තිබූ ප්‍රභාකරන්ට වූවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විනාශ කිරීමට නොහැකිව තිබියදී උතුරේ බංකොලොත් වී සිටින දෙමළ දේශපාලන පක්ෂ වලට තමන්ගේ දේශපාලනා පක්ෂය විනාශ කිරීමට හෝ බලහත්කාරයෙන් එහි බලය අත්පත් කර ගැනීමට නොහැකි බවද ආනන්ද සංගරී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් හිඟය හුස්ම හිරවෙන තැනටම ඇවිත්

Next Post

මහනුවර ජාතික රෝහලේ අවයව ජාවාරමක්?.  විශේෂ විමර්ශනයක් කරන බව රෝහල් අධ්‍යක්ෂ කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.