සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුස්ලිම් ආගමික වත් පිළිවෙත් ගැන දුර්මත දුරු කිරීමට නාවලපිටියේ මුස්ලිම් තරුණයෝ  ප්‍රදර්ශනයක් සංවිධානය කරති…

by editor
ඔක්තෝබර් 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නෝර්වුඩ් සමූහ රංජිත් රාජපක්ෂ –

මුස්ලිම් ආගමික ස්ථානයක සිදුකරන සියලු කටයුතු සහ ඔවුන්ගේ ආගමික වත් පිළිවෙත් ,ආහාර පාන ඇඳුම්පැළඳුම් පිළිබඳ මෙන්ම එම ආගමික ස්ථානය මුළුමනින්ම නිරීක්ෂණය කරමින් දැනුම ලබාදීම අපේක්ෂාවෙන් තරුණ මුස්ලිම්වරුන්ගේ සංගමයේ නාවලපිටිය ශාඛාව හා නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලිය “open masjid day” නමින් වැඩසටහනක් ඊයේ  (30) දින දවස පුරා සංවිධානය කර තිබිණි.

මුස්ලිම් භක්තිකයන් නොවන පිරිස් තුළ තම ආගම පිළිබඳ පවතින ඇතැම් දුර්මත ඉවත් කිරීමත් ඔවුන්ට තම ආගම පිළිබඳ දැනුම ලබාදීමත් මූලික අරමුණ ලෙස මෙම වැඩසටහන සිදුකළ බවත් ඉස්ලාම් ධර්මය ප්‍රචාරණය කිරීමක් කිසිදු ලෙසකින් මෙයින් බලාපොරොත්තු නොවන බව වැඩසටහන සංවිධානය කළ තරුණ මුස්ලිම්වරුන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් සුක්‍රී  කියා සිටියේ.

මෙහිදී මුස්ලිම් ජාතිකයන්ට අනන්‍ය වූ ඇඳුම් පැළඳුම් වැඩසටහනට සහභාගි වූ පිරිස් වෙත පැළඳීමේ අවස්ථාව ලබා දී තිබිණි.

මුස්ලිම් කාන්තාවන් පළඳින අබායා ඇඳුමකින් ප්‍රධාන ආරාධිතයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ ද   සැරසී සිටියාය. ඇය ගේ අත්  මෙහෙන්දි රටා  වලින් අලංකාරව තිබිණි. මෙය එම ප්‍රදර්ශනයට පැමිණි සියලු දෙනාගේ  දැඩි අවධානයට ලක් විය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී තුෂාරි ජයසිංහ, නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර  පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සියලු රාජ්‍ය ආයතන නගරයේ පාසල් වල සිසු දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී

Next Post

පොළොන්නරුව මඩකලපුව පාරේ මනම්පිටිය කොටලීය සහ ගල්ලෑල්ල පාලම් මරු කපොලු යලි ඉදිකිරීම ඇරඹෙයි…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.