සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නව ආගමන රැඳවුම් කඳවුරක් පිහිටුවන බව රජය නිවේදනය කරයි!

by editor
ජනවාරි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් යුද හමුදා කඳවුර තුළ  අද (01) සිට  ශ්‍රි   ලංකාවේ තවත් එක්  ආගමන රැදවුම් මධ්‍යස්ථානයක් නිල වශයෙන් ක්‍රියාත්මකවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි.

දැනට මිරිහානේ පිහිටි ආගමන රැඳවුම් මධ්‍යස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා මේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව පසුගිය දිනක යුද්ධය හේතුවෙන් පලා ආ රෝහින්ග්‍යා සරණාගතයින් 105 දෙනාද මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන විත් තිබේ.

බෝට්ටුවක ආධාරයෙන් ඔවුන් ගමන් කරමින් සිටියදී බෝට්ටුව ක්‍රියා විරහිත වීම නිසා එම බෝට්ටුව මුලතිව් දකුණු වෙරළට පාවී පැමිණීමෙන් පසුව නාවික හමුදාව ඔවුන්ව  ත්‍රීකුණාමළය නාවික හමුදා කඳවුර වෙත රැගෙන යනු ලැබීය.

එම පිරිස ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව මිරිහාන ආගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට අධිකරණය කළ නියෝගය මත ඔවුන් එහි රැගෙන යන ලද නමුත් එම රැඳවුම් මධ්‍යස්ථානයේ  ඉඩකඩ නොමැතිකම නිසා අමතර රැඳවුම් මධ්‍යස්ථානයක් හඳුන්වා දීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට සිදු වුණි.

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

නීති විරෝධී ලෙස උතුරු මුහුද ආක්‍රමණය කරණ ඉන්දීය ධීවරයින්වද ඉතා දීර්ග කාලයක් රඳවා ගැනීමට සිදු වූ විට මෙතෙක් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ  ඔවුන්ව රැඳවූයේය.    මින් ඉදිරියට එම ධීවරයින්ද මුලතිව් ගුවන් හමුදා රැදවුම් මධ්‍යස්ථානයේ  රඳවා තැබෙනු ඇත. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔබ ඔබේ වගකීමට වග වෙන්න සූදානම් වෙන්න… නම්‍ය ශීලීව ගන්න උත්සාහ කරන නව හැරවුමට බාධා කළොත් ඉතා දැඩිව අපි ඒ හැරවුම ගන්නවා… ජනපති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පුරවැසියන්ට කියයි!

Next Post

බුලත්විට විකුණන දුගී මිනිසා ජාතියට සෙත් පතා පිදූ මිලක් නැති දානය…

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.