පවතින තත්ත්වය හමුවේ සියලුම රාජ්‍ය ආයතනවල වියදම් පාලනය කිරීම සඳහා මඟ පෙන්වීම් ඇතුළත් චක්‍රලේඛයක් මුදල් අමාත්‍යංශය විසින් අද නිකුත් කරනු ලැබ තිබේ. එහි ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් නිකුත් කරන ලද මෙම චක්‍රෙල්ඛයට අනුව රාජ්‍ය මුදල් ඉතාම අරපිරිමැස්මෙන් වැය කළ යුතු තත්ත්වයක් පවතින බවත් මේ නිසා ඉතාම අත්‍යවශ්‍ය අවස්ථාවක හැර සෙසු කටයුතු සඳහා රාජ්‍ය මුදල් වැය කිරීම නැවත්විය යුතු බවට සඳහන් කරමින් මුදල් අමාත්‍යංශය සියලුම රාජ්‍ය ආයතන සඳහා පොදු උපෙදස් මාලාවක් මේ අනුව නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛය මෙසේය…










