බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියන්මාරයට යළිත් මිලිටරි පාලනයක්

by Lanka Sara Editor
පෙබරවාරි 1, 2021
in පුවත්
Policemen wearing protective face mask stand guard behind a road barricade, as a part of security preparations ahead of next week's opening of Myanmar's parliament in Naypyitaw, Myanmar, Friday, Jan. 29, 2021. Myanmar's election commission rejected allegations by the military that fraud played a significant role in determining the outcome of November's elections, which delivered a landslide victory to Aung San Suu Kyi's ruling party.(AP Photo/Aung Shine Oo)

Share on FacebookShare on Twitter

ප්‍රභාත් මනම්පේරි

මියැන්මාරයේ යුධ හමුදාව අද අළුයම් කාලයේ සිදු කරන ද මෙහයුමකින් අනතුරුව අවුන්සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගෙන හමුදා පාලනයක් පිහිටුවා තිබේ. මැතිවරණයේ ප්‍රතිඵල ගැන සිවිල් පරිපාලනය සහ හමුදාව අතර ඇති වූ ආරවුලක් මේ සඳහා හේතු වී ඇත. මේ අත්අඩංගුවට ගැනීම එරට මිලිටරියට අයත් රූපවාහිනී නාලිකාව තහවුරු කර ඇති අතර එක් අවුරුද්දකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

2011 ප්‍රජාතන්තවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් අවස්ථාවට ප්‍රථම දීර්ඝ කාලයක් එරට පාලනය කළේ මිලිටරි පාලනයයි. යුද හමුදා අණදෙන නිලධාරී මින් අවුන් හ්ලැයින්ග්ට රටේ පාලන බලය ලබාදුන් බව හමුදාව අද සඳුදා (01දා) ප්‍රකාශ කළේය. නායි පියි තව් අගනුවර සහ යැන්ගොන් ප්‍රධාන නගරයේ වීදිවලට යුද හමුදාව යොදවා තිබිණි. අළුයම් කාලයේ ආණ්ඩුවේ අනෙකුත් නායකයින්ගේ ද නිවෙස්වලට ගොස් ඔවුන් ද අත්අඩංගුවට ගෙන තිබේ.

නොවැම්බර් පැවැති මැතිවරණයේ දී සුකීගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ආසන දිනාගත්තේය. මේ මැතිවරණය දූෂිත බැව් හමුදාව කියයි. මීට දශකයකට පමණ පෙර මිලිටරිය විසින් ම ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාව මේ සිද්ධිය නිසා උල්ලංඝනය වී ඇතැයි බීබීසී ගිනිකොන දිග ආසියා වාර්තාකරු ජොනතන් හෙඩ් පෙන්වා දෙයි. අමෙරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක්ම මේ ක්‍රියාව හෙළාදැක ඇති අතර මානව හිමිකම් සංවිධාන රැසක් ද එය හෙළාදැක තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටී.එන්.ඒ ඇතුළු සංවිධාන පෙබරවාරි 04 ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරයි…

Next Post

කොවිඩ්වලින් ආරක්ෂාව ඉල්ලා පේරාදෙණිය රෝහලේ සේවකයන් අද වර්ජනයක

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.