බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියගිය සොයුරාගේ නමින් ව්‍යාජ ලිපි ලේඛණ සදා තමන්ගේ දරුවා නුවර උසස් පාසලකට ඇතුළත් කරලා… පොලිසිය පරීක්ෂණ අරඹයි!

මියගිය සොයුරාගේ බාල දරුවා පාසලට දාන්න ඔහුගේ බිරිය අයදුම්පත් දැමූ පසු හොර වැඩේ අහුවෙලා...

by editor
සැප්තැම්බර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මිය ගිය ස්වකීය  සහෝදරයාගේ නමින් ව්‍යාජ ලිපි ලෙඛණ සකස් කර ආදි ශිෂ්‍ය පදනම මත සිය දරුවාව මහනුව උසස් බාලක පාසලකට ඇතුළත් කළ  පුද්ගලයෙක් සම්බන්ධව මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් අරඹා තිබේ.

පරීක්ෂණයට අදාලව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිල පරිගණක යන්ත්‍ර සමූහය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.

මියගොස් සිටින පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ වෛද්‍යවරයෙකි. වෛද්‍යවයාගේ සහෝදරයාගේ දරුවා ආදි ශිෂ්‍ය පදනම මත පාසලට ඇතුළත් කිරීමට අවශ්‍ය ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමට ආදි ශිෂ්‍ය සංමයේ  ප්‍රධානියෙකුගේ ද සහාය ලැබී ඇතැයි මූලික විමර්ශනවල දී හෙළි වී ඇත.

මිය ගිය වෛද්‍යවරයාගේ දරුවෙකු ද ලබන වසරේ  අදාළ පාසලට ආදි ශිෂ්‍ය පදනම යටතේ  ඇතුළත් කිරීමට නියමිතව බැවින්   ඒ සම්බන්ධ ලියකියවිලි සකස් කිරීමට යාමේ දී සැමියා ගේ නමින් දරුවෙකු පාසලට ඇතුළත් කර තිබෙන බව බිරියට අනාවරණය වීමෙන් මෙම ප්‍රශ්නය මුලින්ම මතු වී තිබේ.

ඉන් පසුව වෛද්‍යවරයාගේ බිරිය  ඒ පිළිබඳ මුලින් විදුහල්පතිවරයාට ද පසුව පොලීසියට ද දැනුම් දී ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පසුව  විදුහල්පතිවරයා ද මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලක්  ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව පරීක්ෂණ මෙහෙයවූ  පොලිසිය තමන් භාරයට ගත් පරිගණකය රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලුවේය.

එම ඉල්ලීම  සලකා බැලූ මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබා දුන් අවසරය අනුව  අදාළ පරිගණකය රස පරීක්ෂක වෙත යොමු කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වතුර සොයාගෙන ගිය පොඩි අලි පැටියෙකු දවස් 6 ක්ම මඩේ එරිලා…..

Next Post

පුහුණු නිලධාරීන් නෑ… ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් නවතින ලකුණු!  රජයේ රෝහල් පද්ධතියටම ඇත්තේ පෙට් ස්කෑන් 02යි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.