බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ නගර මධ්‍යයේ ඩිජිටල් තිරයක් මත මහ මැතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කළ පුද්ගලයෙක් අත් අඩංගුවට!

by editor
නොවැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඩිජිටල් තිරයක් මගින් මහ මැතිවරණ අපේක්ෂකයන්ගේ දැන්වීම් පළ කරමින් ඔවුන්ව ප්‍රවර්ධනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිණුවන්ගොඩ නගරයේ සණස ගොඩනැගිල්ලේ පිහිටි ඡායාරූපාගාරයක පුද්ගලයෙකුව මිනුවන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වූ ටී තේනබදු නියෝග කළාය .

ඊට අමතරව මැතිවරණ කාලය සහ පශ්චාත් මැතිවරණ කාලය අවසන් වන තුරු එම ඩිජිටල් තිරය ක්‍රියා විරහිතකර වසා තබන ලෙසද මහේස්ත්‍රාත්තුමිය නියෝග කර තබිණි .

මෙසේ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ මිනුවන්ගොඩ ගල්ලොලුව පදිංචි කොටපොල ආරච්චිගේ චන්දික මදුශංක නැමැති අයකුවය. මෙම ඡායාරූපාගාරයට අයිති මිනුවන්ගොඩ සනස ගොඩනැගිල්ලේ සවිකර ඇති ඩිජිටල් තිරයක මහාමැතිවරන අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පළ කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ පොලිසිය මගින් මෙම වැටලීම සිදුකළ බව පොලිසිය පැවසීය .

මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේදී පෝස්ටර් අලවමින් සිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු පක්ෂයේ ආධාරකරුවන් තිදෙනෙකුව අලවමින් සිටි පෝස්ටර් තොගයද සමඟ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ ‍පොලිසිය කීවේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පොලිස් ඇප මත මුදා හැරීමෙන් පසු ඔවුන්ට නඩු පවරා මෙම මස 13 දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලකයන් අනාථ කරමින් කොටිපති ව්‍යාපාරිකයෝ ඡන්ද වියදම් මග හරිති… ව්‍යාපාරිකයන්ගෙන් සියයට 70ක් දෙනා වියදම් කිරීමෙන් ඉවත් වෙලා…

Next Post

ලොහාන් ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම 19 වැනිදා…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.