බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනීමරු ටිපර් රියදුරෙක් ගුරු මවක් සහ ඇයගේ සිඟිති දියණිය මරා දමයි… පිටුපසින් පැමිණ යට කරලා…

by editor
අගෝස්තු 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු  –

අනුරාධපුර නගරයේ  ජයන්ති මාවතේදී අද (21) දහවල්  යතුරු පැදියක් පසුපසින් පැමිණි ටිපර් රථයක් යතුරු පැදිය යටකර  සිදු කළ  රිය අනතුරකින් තරුණ ගුරුවරියක්  හා ඇයගේ කුඩා දියණිය ඛේදනීය ලෙස මරණයට පත් වී  තිබේ. 

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජාංගනය, දාහතර කොලනියේ පදිංචිව සිටි අවුරුදු තිස් හයක් පමණ වයසේ පසුවූ දෙදරු ගුරුවරියක හා අවුරුදු අටක් පමණ වයසේ පසුවූ ඇයගේ දි්‍යණිය ය.  ඇය රාජාංගනය ප්‍රදේශයේ පාසලක සේවය කරමින් සිටියාය.

මිය ගිය ගුරුවරියගේ සැමියා විදේශගතව සිටින බව පවුලේ ඥාතීන් පවසා ඇති.

ජයන්ති මාවත ඔස්සේ ජයන්ති වටරවුම දෙසට ධාවනය කරමින් තිබූ යතුරු පැදියට  පසුපසින් පැමිණි ටිපර් රථය එම යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මව සහ දියණිය අවසන් ගමන් ගිය අයුරු…

පසුව එම ස්ථානයේ ගමන්ගත් පුද්ගලයන් විසින් බරපතළ තුවාල ලබා සිටි මව සහ දියණිය  කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අනුරාධපුර පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පවසන්නේ රෝහල් ආරංචි මාර්ග අනුව තුවාලකරුවන් රෝහල්ගත කරණ විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.

මේ වනවිට ටිපර් රථයේ රියදුරු හා එම ටිපර් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් අනුරාධපුර පොලිසිය පවසයි .

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගොවි නායකයෙකුට බරපතල ලෙස පහර දුන් මැරයින් නිදැල්ලේ… වලව වම් ඉවුර ගොවීහු හම්බන්තොට වරාය පොලිිසිය ඉදිරිපිට උද්ඝෝෂණ කරති!

Next Post

ගාල්ල බන්ධනාගාරය තුළ මාරාන්තික දුර්ලභ බැක්ටීරියා රෝගයක් පැතිරෙයි… දැනට රැඳවියන් 02ක් මිය ගිහින්… 04ක් අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.