සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මින් ඉදිරියට රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා ගන්නේ නෑ… රුසියානු විදේශ අමාත්‍යවරයා සහතික වෙලා!

by editor
ජූනි 11, 2024 - Updated on ජූනි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මින් ඉදිරියට රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනීමට රුසියානු සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වේ.

මේ දිනවල රුසියාවේ පැවැත්වෙන BRICS සංවිධානයේ විදේශ ඇමතිවරුන්ගේ සමුලුවට එක් වී සිටින විදේශකටයුතු අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්රි සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජෙයි ලැව්රොව් අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලදී  රුසියානු යුක්රේන යුද්ධය සඳහා රුසියානු පාර්ශවයෙන් සටන් වැදීමට ශ්‍රි ලංකා හමුදා සෙබලුන් එක්වීමෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය ගැන විදේශ අමාත්‍යවරයා රුසියානු විදේශ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ බවය.

විදේශකටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු නියෝජිත පිරිසක් සහ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායමක් අතර එළඹෙන 26 හා 27 දිනවල පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ දී ද මේ පළිබඳ අවධානය යොමු කිරීමට දෙරටේ විදේශ අමාත්‍යවරුන් එකඟ වී ඇතැයි වාර්තා වේ.

විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න අද මාධ්‍ය හමුවකදී පැවසුවේ රුසියානු තානාපති කාර්යාලය යුද කටයුතු සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් කිරීම නවත්වා ඇති බවය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් රුසියානු යුද්ධයට ගිය පිරිස ගොස් තිබුණේ යුද කටයුතු සඳහා නොව සංචාරක වීසා මත සාමාන්‍ය සංචාරකයින් ලෙස බව පසුගිය වකවානුව පුරාම වාර්තා විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නලීන් බණ්ඩාර ගේ සුඛෝපභෝගී රථයේ ගැටුණු තරුණයා දින 08ක් ජීවිතය සමග පොර බදා මිය යයි… ඒ උතුම් තරුණයා ජීවත්ව සිටි අවධියේ කළ ඉල්ලීම ප්‍රකාරව දන් දිය හැකි අවයව සියල්ල දන් දෙයි!

Next Post

පොලිස් රැකවරණය යටතේ කඩාදැමූ සෝල් බීච් හෝටලයට රජය වන්දි ගෙවිය යුතු බවට මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.