සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මින්නේරියේ දී රථ වාහන 05ක් එකිනෙක ගැටී සිදුවන අනතුරක්!

by editor
ජූලි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය සී.පී.පුර ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී අද (22) සවස රථ වාහන 05ක් එකිනෙකෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි.

අද (22 ) හවස 3. 00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මින්නේරිය දෙස සිට පැමිණි ටිපර් රථයක් එහි රියදුරු අපරීක්ෂාකාරී අන්දමින් තවත් රථයකට ඉස්සර කිරීමට යාමේදී පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

ඉන් අනතුරුව එම අනතුරට ලක්වූ කැබ් රථයේ ඊට පිටුපසින් පැමිණි පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථය හා ගැටී තිබේ. අනතුරුව පිටුපස කුඩා ලොරි රථයකද එහි පිටිපස තවත් ලොරි රථයක් වැදී තිබේ. සංචාරකයින් ප්‍රවාහනය කරමින් තිබූ සෆාරි ජීප් රථයක් කුඩා ලොරියේ ගැටී තිබේ.

එමේ අනුව එකම තැන රථ වාහන 05ක් එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබේ.

ට්පර් රථයේ ගැටුනු කැබ් රථයේ රියදුරු කැබ් රථය තුළ සිරව සිටියදී ප්‍රදේශවාසීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඉන් ඉවතට ගෙන සුවසැරිය ගිලන් රථ සේවාව ඔස්සේ වැඩිදුර ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයට වැස්සක් පතිත වී ඇති අතර, පිටිපසින් පැමිණ ඇති රථ වාහනවල රියදුරන් තිරිංග යෙදීමේදී එම රථ පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් එකිනෙක හා ගැටී ඇත.

අනතුරට ලක්වූ එක් ලොරි රථයක් පලාගොස් ඇති අතර එම ලොරි රථය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව මින්නේරිය පොලීසිය පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු මින්නේරිය පොලිස් රථ වාහන අංශ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිලිබද මින්නේරිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුරාවස්තු ආඥා පනත සංශෝධනයට… අද ප්‍රකාශයට පත් කළ කැබිනට් තීරණ මෙන්න..

Next Post

රෝහලට යන සියලු දෙනා පණ පිටින් එන්නේ නැත = වැලිකඩ යන සියලු දෙනාත් පණ පිටින් එන්නේ නැත… මළ මිනී සඳහා ආදාහන නැත… වළ දැමු විට ස්මාරකත් නැත….

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.