බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැර පිරිසක් සමග නුවරඑළිය හිබෘෘ  වතු අධිකාරි කාර්යාලයට කඩා වැදුන තොණ්ඩා පිස්සු කෙළී… ( වීඩියෝ සහිතයි)

by editor
මැයි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මැර පිරිසක් සමග පැමිණි  ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්මන්   කැලනිවැලි වතු සමාගමට අයත් නුවරඑළිය පීඩෲ වතු යායේ ප්‍රධාන කාර්යාලයට කඩා වැදී  වතු පාලන ධිකාරියේ නිලධාරීන්ට තර්ජනය කර නින්දිත ආකාරයෙන් හැසිරෙන අයුරු හෙළි කරන වීඩියෝවක් නිකුත් වී තිබේ.

මේ වනවිටත් ඇමතිවරයා විසින් මෙහෙයවන වතු කම්කරුවන් විසින් ප්‍රධාන විධායක නිලධාරී අනුර වීරකොන් ඇතුළු පාලන අධිකාරිය කාර්යාල අඩස්සියේ තබාගෙන ඇති බවත්, ඇමතිවරයාගේ මැදිහත්වීම නිසා පොලිසියට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි පසුබිමක් ඇති වී තිබෙන බවත් වාර්තා වේ.

මෙම කම්කරු උසිගැන්වීමට හේතු වී ඇත්තේ වතු පාලන අධිකාරිය විසින් ගත් තීන්දුවක් මත කෝපි පැල කිහිපයක් සිටුවීමට තේ ගස් ප්‍රමාණයක් ඉවත් කරන ලෙස වතු කම්කරුවන්ට කළ දැනුම් දීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ නිසා එම සේවකයින් දෙදෙනා තාවකාලිකව වැඩ තහනමට ලක් කිරීමය.

මේ සම්බන්ධව අද නුවරඑළිය කම්කරු කාර්යාලයේ දි පැවති පරීකෂණයේ දී වතු පාලන අධිකාරිය මෙම කම්කරුවන් යළි සේවයේ පිහිටුවීමට එකඟ වී නැත. එම තත්ත්වය මුල් කරගෙන ඇති වූ නොසන්සුන්තාවයට දේශපාලන බලයක් ලබා දෙමින් වතු යටිතල පහසුකම් ඇමතිවරයා මැරයෙක් සේ හැසිරීම සමග තත්ත්වය උත්සන්න වී ඇත.

සමාගමේ නිශ්පාදිත තේ කොළඹ තේ වෙන්දේසියට යැවීමත් වළක්වන බවට ඇමතිවරයා ඇතුළු මැර පිරිස පාලන අධිකාරියට තර්ජනය කර ඇත. පහත දැක්වෙන්නෙ තේ කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු   පිරිසක් විසින් නවත්වා දමන ආකාරයයි….

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මැතිවරණයක් පිළිබඳ ප්‍රකාශ වී තිබිය දී දේශපාලකයින් තමන්ගේ ඡන්ද දායකයින් අමතන ස්වරූප වෙනස් බවත්, වතුකරයේ අහිසංක ජනතාව ඉදිරියේ ජීවන් තොණ්ඩමන් ඇමතිවරයා මේ රඟ දක්වන භූමිකාව ඔහුගේ දේශපාලනයට බලපෑවත් නැතත් මෙම තත්ත්වය රටේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක්වන තේ කර්මාන්තය කළමනාකරණය කිරීමේ දි බරපතල ගැටලු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවත් වතු ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පහත දැක්වෙන්නේ තොණ්ඩමන් ඇමතිවරයා වතු අධිකාරි කාර්යාලයට පැනීමට පෙර තමන්ගේ ඡන්ද කැම්පේන් එක කරන ආකාරයයි.

;

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක ප්‍රශ්නයට  විසඳුමක් හොයන්න FUTA මැදිහත් වෙයි!

Next Post

ලෝක කුසලාන විස්සයි 20 ඉන්දු – පකිස්ථාන තරගයට අයි.එස් තර්ජනයක්… නිව්යෝර්ක් ආරක්ෂක වැඩ පිළිවෙල වැඩි කරයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.