fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැර ප්‍රහාරයෙන් පසු වසා දැමූ බෝලවත්ත දුම්රිය ස්ථානය යළි විවෘත වෙයි…

by editor
මැයි 15, 2023
in පුවත්
449 5
Bolawata
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මීගමුව බෝලවත්ත දුම්රිය ස්ථානයට මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව වසා දමා තිබූ දුම්රිය ස්ථානය මගීන් සඳහා අද (15 )දින යළි විවෘත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

දුම්රිය ස්ථානය විවෘත කිරීමෙන් පසුව එහි ආරක්ෂාවට පොලිසිය හා දුම්රිය ආරක්ෂක හමුදාව යොදවනු ලැබූ බවද දෙපාර්තමේන්තුව කියා සිටී .

පෙරේදා 13 රාත්‍රියේ දුම්රිය ස්ථානය තුළ මත්පැන් පානය කරමින් සිටි කණ්ඩායමකට දුම්රිය ස්ථාන පරිශ්‍රයෙන් ඉවත්ව යන ලෙසට දැනුම් දීමේ දී එම පිරිස දුම්රිය ස්ථානාධිපතිවරයාට සහ කාර්යමණ්ඩලයේ ට පහර දී දුම්රිය ස්ථානයට ද හානි සිදු කර තිබූ අතර පහරකෑමෙන් දුම්රිය ස්ථානාධිපතිවරයා සහ කාර්යමණ්ඩලයේ තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදු වී තිබිණ  .

RelatedPosts

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

Tags: නවතම
Share72Tweet45
Previous Post

උතුරු නැගෙනහිර අන්තවාදීන්ට ඉඩදී වාර්ගික යුද්ධයක් ඇති කළොත් ඒ අපරාධයට ආණ්ඩුව වගකිව යුතුයි… අස්ගිරි පන්සලෙන් අනතුරු ඇඟවීමක්…

Next Post

ක්‍රිකට් නිලවරණය පැරණි ක්‍රීඩා රෙගුලාසිවලට…  ක්‍රිකට් ආයතනය සමග ඇමති සමථයකට එයි!

Related Posts

ranil
පුවත්

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ජූනි 7, 2023
wanidu
පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ජූනි 7, 2023
Bribe
පුවත්

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

ජූනි 7, 2023
Next Post

ක්‍රිකට් නිලවරණය පැරණි ක්‍රීඩා රෙගුලාසිවලට...  ක්‍රිකට් ආයතනය සමග ඇමති සමථයකට එයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ranil

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

by editor
ජූනි 7, 2023
0

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

dengue

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යයි… පර්යන්ත රෝහල් සූදානමින්!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!
  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…
  • සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist