සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැරෙන්න අරින්නෙ නැතිව රටට ගෙන්න ගන්න.. ජොර්දානයේ  අසරණවූ ශ්‍රී ලාංකිකයන් 350ක් ඇමතිට වීඩියෝ පටයක් එවා ආයාචනා කරති…

by editor
දෙසැම්බර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 මනම්පිටිය  නිමල් ජයරත්න – 

  • අවුරුද්දකට කලින් ෆැක්ටරිය වැහුවා… මාස 09ක් පඩි නෑ… EPF, ETF නෑ… එලියට බහින්න වීසා නෑ.., කන්න බොන්න දෙයක් නෑ… එම්බසිය බලන්නේ නෑ… සීත කාලය ඇවිත් තියෙන්නෙ. හොස්ටල්වල කරන්ට් එකවත් නෑ… සමහරු ලෙඩ වෙලා තැන තැන වැටිලා…  කාන්තාවෝ හඬමින් කියති.

ශ්‍රි ලංකාවේ විවිධ පළාත්වල සිට ජෝදානයේ සහබ් ප්‍රදේශයේ අසීර් නැමැති ඇඟලුම් කම්හලේ රැකියාව සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් 350කට ආසන්න පිරිසක්   වසරක පමණ කාලයක් තිසේසේ වැටුප් තබා කෑම බීම සහ ජලයවත් නොමැතිව අපා දුක් විඳමින් සිටිනබවත්, විශාල පිරිසක් මේ වනවිට රෝගාතුව කර කියාගත හැකි දෙයක් නොමැතිව අන්ත අසරණ වී සිටින බවත්  එම කම්හලේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකය කාන්තාවන් පිරිසක් වීඩියෝ පටයක් යොමු කරමින් හෙළි කර තිබේ.

ඔවුන් මෙම වීඩියෝ පටයෙන් අමතන්නේ  විදේශ කටයුතු ඇමති මනුෂ නානායක්කාර ය. එම විඩියෝ පටය පහත දැක්වේ.

ඔවුන් කියන්නේ  වසර හයක් තිස්සේ මෙම කම්හලේ වැඩ කරමින් සිටි තමන් මේ දුක්ඛිත තත්ත්වයට පත් වී ඇත්තේ වසරකට පමණ පෙර කම්හල වසා දැමීම  සමග බවත් ජොර්දාන් තානාපති කාර්යාලය තමන් පිළිබඳ තකන්නේ නැති බවත්ය.

අසරණ වූ පිරිස වෙනුවෙන් සිය දුක්ඛිත තත්ත්වය දක්වන  ටී .එම්. හෂිනි කෞශල්‍යා තෙන්නකෝන් පවසන්නේ මේ කාලය පුරාම නේවාසිකාගාරවල රැකියා නොමැතිව රැඳි සිටින තමන්ට යළි රටට පැමිණීමට ගුවන් ට්කට් පත් ලබා දෙන බව කියමින් ආයතනය වසරකට ආසන්න කාලයක් කල් මරා ඇති බවය.

තමන්ට මගට බැස  යෑම සඳහා වීසා නොමැති බවත්, තම සේවා කාලය වසර තුන අවසන් වුවද සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල්  නොගෙවූ බවත් ඔවුහු කියති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට ජෝර්දානයට ශීත ඍතුව පැමිණ ඇති නමුත් තමන් අසරණව ගත කරන නේවාසිකාගාරවල විදුලිය විසන්ධි කර ඇති බැවින්  හීටරයක්, උණු වතුර ටිකක්, නොමැතිව තැන් තැන්වල අසරණ ලෙස වැටී සිටින රෝගාතුර පිරිස් මේ රට තුළ   මැරෙන්නට ඉඩ නොදෙන ලෙස මෙම සේවක පිරිස් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව ආර්ථිකය නිර්මාණය කරන්න ඕනලු… ඒකට තව කල් ඕනලු… ජනපති ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නොකියා කියලා!

Next Post

රත්මලාන දුම්රිය අංගනයේ දේපල සොරකම් කිරීමට පැමිණි තිදෙනෙකුට වෙඩි තබයි… එක් අයෙක් රෝහලේ…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.