සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග උණුසුම නිවෙන ලකුණු – ට්‍රම්ප්ගේ සටන් විරාමයට ඉරානයත් කැමති වෙයි

by Lanka Sara Editor
අප්‍රේල් 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකානු ජනධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සති දෙකක සටන් විරාමය  පිළිගෙන ඇති  ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ වී තිබේ.

ජනාධිපති  ට්‍රම්ප් සිය ට්‍රූත් සෝෂල් ගිණුම හරහා මෙම නිවේදනය කළේ පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාෂල් අසිම් මුනීර් සමග සාකච්ඡා කිරීමෙන් පසුව තමන් මෙම තීරණය ගත් බවයි.

“පාකිස්තානයෙන් ඉල්ලීමක් ලැබුණු නිසාත්, ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් සහ ආරක්ෂිතව විවෘත කිරීමට එකඟ වූ නිසාත්, මම ඉරානය බෝම්බ හෙලීම දෙසතියකට අත්හිටුවමි,” ට්‍රම්ප් ලියා තිබුණි.

ශ්‍රි ලංකාවේ වේලාවෙන් අද අලුයම 3.32ට (ග්‍රීනිච් වේලාවෙන්  රාත්‍රී 10.32ට) මෙම පණිවුඩය පළ වූ අතර, ට්‍රම්ප් ඉරානයට ලබා දී තිබූ අවසන් කාලය ඉක්ම යනන්ට පැය දෙකක් ති බියදී එය නිවේදනය කෙරුණි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අල්ජසීරා වාර්තා කළ පරිදි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ

“ඉරානයට එරෙහි ප්‍රහාර  නතර කළහොත් අපගේ ශක්තිමත් සන්නද්ධ හමුදා ආරක්ෂක මෙහෙයුම් නතර වේවි . දෙසතියක කාලයක් තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත ගමන් මාර්ග සපයනු ඇත” යනුවෙනි.

ඉරානයේ  ජාතික ආරක්ෂක කවුන්සිලය ද මෙම යුද විරාමය දීර්ඝ කළ හැකි බවට සඳහන් කළේය.

මේ අතර පකිස්තානයේ  ඉස්ලාමාබාද්හි දී ඉදිරියට සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ට්‍රම්ප්ගේ තර්ජන සහ ජයග්‍රහණයේ පණිවුඩය

ඊට පෙර ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙන් ඉතා බලවත් තර්ජනයක් නිකුත් කර තිබුණි. “මේ රාත්‍රියේ සමස්ත සංස්කෘතියක් මිය යනු ඇත. එය නැවත ගොඩනැගිය නොහැකි වනු ඇත,” ඔහු ලියා තිබුණි. නමුත් අන්තිම මොහොතේදී ඔහු තීරණය වෙනස් කළේය.

ට්‍රම්ප් මෙම ගිවිසුම “දෙපාර්ශ්ව යුද විරාමයක්” ලෙස හඳුන්වමින්, ඉරානයෙන් ලැබුණු කරුණ 10කින් සමන්විත  යෝජනාවක් මත ගිවිසුමක් අත්සන් කිරීමට ඉදිරියේදී සාකච්ඡා කරන බවත් පැවසීය.

අල් ජසීරා වාර්තාකරු ඔසාමා බින් ජවේඩ් පවසන පරිදි, මෙම තීරණය මැදපෙරදිග  කලාපයේ ඇති බොහෝ රටවලට සහ ලෝකයටම විශාල සහනයක් වනු ඇති බවයි.  ඇත.මෙම යුද විරාමය දෙසතියකට සීමා වුවත්, ඉරානය සහ එක්සත් ජනපදය අතර දිගුකාලීන සාම ගිවිසුමක් කෙරෙහි සාකච්ඡා ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙනැවිත් කෝටි 224ක දැවැන්ත පාඩුවක්

Next Post

වියළි කාලගුණයෙන් ජලාශ සිඳෙයි: පාදුක්ක ඇතුළු ප්‍රදේශ රැසකට අදත් පැය 12ක ජල කප්පාදුවක්

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.