සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිව්ස් සහ චමීර සංචිතයට කැඳවයි…

by editor
ඔක්තෝබර් 19, 2023
in පුවත්
මැචිව්ස් සහ චමීර

මැචිව්ස් සහ චමීර

Share on FacebookShare on Twitter

ප්‍රවින තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට එක් කිරීම සඳහා   ජාතික තේරීම් කමිටුව විසින් කැඳවා තිබේ.

ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට ගෙන්වා ගැනීම කලින් සැලසුම වූ නමුත් දුෂ්මන්ත චමීර “සම්පූර්ණයෙන්ම සුවය ලැබීමත් සමඟ දුර්වල පන්දු යැවිම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා පළපුරුදු ක්‍රීඩකයා කණ්ඩායමට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

මතීෂ පතිරණ  ගේ පන්දු යැවීමේ හස්තයේ සිදුවූ ආබාධයක් හේතුවෙන්  ඔහුට අවම වශයෙන් දින 10ක් ක්‍රීඩාවෙන් ඉවත් වී  සිටීමට සිදුවී ඇත.

මතීෂ හෝ වෙනත් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් අතිරේක ක්‍රීඩකයා ලෙස චමීර   15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ගෙන ඒමට කණ්ඩායම් කළමනාකාරීත්වයට අවස්ථාවක් ලැබෙනු ඇත.

36 හැවිරිදි  ඇන්ජලෝ මැතිව්ස්  තේරීම් කමිටු සැලැස්මේ නොසිටි නමුත් මැදපෙළ වැරදි ලෙස ක්‍රියාත්මක වීමත් සමඟ මැතිව්ස් ඇතුළත් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2021 තේරීම් කමිටුව තරුණයන් පදනම් කරගත් ප්‍රතිපත්තියක් හඳුන්වා දීමත් සමඟ ඔහු සුදු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය.

මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව නවසීලන්තයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ඔහුට  කණ්ඩායමට පැමිණීමට අවස්ථාව ලැබුණු  නමුත් ඔහු නවසීලන්තයට  සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව  තරග තුනේදී ලකුණු 18, 0 සහ 12 ක් ලබා ගැනීමත් සමඟ ඔහු නැවතත්  කණ්ඩායමෙන් ඉවත් කෙරනි.

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 5 කින් පරාජයට පත් වූ නමුත් ආරම්භක කඩුල්ල වෙනුවෙන්   157ක සම්බන්ධතාවයක් ගොඩනැගුනේය.

එතැන්  සිට 209 වන විට කණ්ඩායමේ සියල්ලෝ දැවී ගියහ.  මේ තත්ත්වය තුළ  පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩකයා නැවත සලකා බලනු ලැබ ඇත.

ඔහුට 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට එක්වීමට නම් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්විය යුතුය.

මේ අතර, චමීර අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජුනි මාසයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව සහ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ   තරගවලදී ක්‍රීඩා කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වේගයෙන් දරුවන් අතර  පැතිරෙන ඇස් රෝගයෙන් දරුවා බේරා ගන්න සැලකිලිමත් වන්න..    පි.එච්.අයි. මහත්තුරුන්ගෙන් දෙමව්පියන්ට ඉල්ලීමක්! 

Next Post

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා   පූර්ණ සහාය ලබා  දෙන බවට  චීන මුදල් ඇමති ජනපති හමුවේ සහතික වෙලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.