බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කී ලෙස ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර ක්‍රිකට් දූෂණවලට තිත තියන වැඩේට මාලිමා ආණ්ඩුව බය ද?…

කිව්වේ නම් ණයත් නෑ බයත් නෑ කියලා...

by editor
ජනවාරි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාලිමා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු දී ඇති අන්දමට ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමටත් ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා වල දූෂණ වලට එරෙහිව කටයුතු කර වරදකරුවන් නීතිය හමුවට පැනවීමටත් කාලය දැන් පැමිණ ඇතැයි මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය තුළින්ම අදහසක් මතුවෙමින් තිබේ.

ක්‍රීඩා ඇමතිවරයාද මෙතෙක් නිද්‍රෝපගතව සිටීමත් ක්‍රිකට් සම්බන්ධව කිසිවක් කතා නොකර සිටීමත් පුදුමයට හේතුවක් බව පවසන මොවුන් දූෂිතයන්ට එරෙහිව කටයුතු කිරීම පමා වීම මගින් මාලිමා රජය ගැන ජනතාව තැබූ විශ්වාසය පළුදු වී යාම වැළැක්විය නොහැකි බවත් පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ යුක්ති ඉටු නොකිරීම මෙන්ම යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීම ද නීතියේ විධානය හා ආධිපත්‍යය සම්බන්ධව මාලිමාව බලයට පත් වීමට පෙර ප්‍රකාශිත විශිෂ්ට සංකල්පය ගර්හාවට ලක් කරවන බවය.

ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් මීට පෙර චිත්‍රසිරි වාර්තාව මගින් පෙන්වා දුන් නිර්දේශ වහා ක්‍රියාත්මක කළ යුතු බවද ඊට ඇති බාධක මොනවාදැයි තමන්ටත් ප්‍රශ්නයක් බව ද ඔවුහු පවසති.

මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා තනතුරෙන් පහ කළ ආකාරයට සෙසු ක්‍රීඩා සංගම් වල දූෂිත නිලධාරීන් ඉවත් කිරීම සිදු කළ යුතු බවද ඒ තීරණ ගැනීමේ පෞරුෂය ක්‍රිකට් සම්බන්ධව නැතිවීම මවිතය උපදවන බවද ඔවුහු කියති.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට එන්න… දැන් ලංකාවේ ඇත්තේ ස්ථාවර ශක්තිමත් හා විනිවිද භාවයෙන් යුත් ස්ථාවර ආර්ථිකයක්… ජනපති චීන ආයෝජකයින්ගෙන් ඉල්ලයි!

Next Post

ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.