බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ කොමිසමට යන්නට සිටි මුදල් ලේකම් හදිසියේ ආරක්ෂක මණ්ඩලයට ගෙන්වලා !

by Lanka Sara Editor
මාර්තු 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍යංශයේ ලේකම්ට අද (07) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන්න යැයි දැනුම් දී තිබියදී ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් ඇති බව පවසමින් කොමිෂන් සභා සාකච්ඡාව මඟහැරි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
අද (07) පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. ජනාධිපතිවරයා සේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාත් පාර්ලිමේන්තුවේ සිටියදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට පමණක් රැස්වීමක් පැවැත්වුණේ කෙසේදැයි ප්‍රේමදාස මහතා විමසීය.
“මට හිතෙන්නේ ඒක හීන ලෝකේ තිබ්බ රැස්වීමක්. නැත්නම් ලේකම්වරයාට විතරක් රැස්වීමක් කොහෙන්ද? මැතිවරණය කල් දාන්න කරන්න පුළුවන් හැම කූඨ උපක්‍රමයම කරනවා.. රැස්වීම් මඟ අරින එකත් ඒ එක උපක්‍රමයක්..”
ඔහු සඳහන් කළේය.
මේ අතර විපක්ෂ නායකවරයා පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපතිවරයාගෙන් හෝ අග්‍රමාත්‍යවරයාගෙන් ප්‍රශ්න රැසක් විමසූ අතර මැතිවරණය පැවැත්වීම මූල්‍යමය ප්‍රතිපාදන නොමැති වීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න කළේය.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සාකච්ඡාවලට නොයවා මැතිවරණය කල් දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104, උ, ඌ වගන්තියෙහි සර්ව බල ඡන්ද බලය පාගා දමන්නට කටයුතු කරන සියලු දෙනාටම අත්පත් වෙන ඉරණම සඳහන්ව ඇති බවත් පැවසීය.
කථානායකවරයාට මූල්‍ය බලය හරියට ක්‍රියාත්මක කරන්නට බලයක් ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි පරිච්ඡේදයේ ඒ බව සඳහන්ව ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිඹුලාගල ආරණ්‍යයේ පුරාවස්තු සොරුන්ගෙන් මාධ්‍යවේදී මනම්පිටිය නිමල් ජයරත්නට මරණ තර්ජන…

Next Post

ශ්‍රී ලංකාව ඉල්ලූ ණයට IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය 20 වැනිදා ලැබෙන ලකුණු

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.