සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණයේ දී ජනතාව නොමග යවන ආකාරයෙන් AI තාක්ෂණය අවභාවිතා කළ හැකියි… ඉදිරි සමාජ ව්‍යසනයක් ගැන සමාජ විද්‍යාඥයෝ අවධාරණය කරති!

by editor
අගෝස්තු 1, 2024
in පුවත්
AI
Share on FacebookShare on Twitter

කෘතිම බුද්ධිය අවභාවිතා කරමින්  ජනාධිපතිවරණ සමයේ සමාජය නොමග යැවීම ඇතුළු සදාචාරත්මක නොවන ව්‍යසනකාරී සිදුවීම්වලට ජනතාවට මුහුණ  දීමට සිදුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ සම්මානිත මහාචාර්ය එච්.එම් ආර්.ඩී.හේරත් පැවසීය.

බොහෝ අවස්ථාවල දේශපාලන අධිකාරිය ඡන්ද දිනය ආසන්න වන විට තමන්ට බලය නතු කර ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගන්නා බවත් , ඒ වන විට සිය විරුද්ධ පාර්ශ්වයන්හි වැරදි මතුකර පෙන්වීමට කටයුතු කිරීම සුලබ කාරණයක් බැවින් කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් ඇති පසුබිම එහි තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වැදගත් බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

බොහෝවිට ග්‍රාමීය ජනතාව සියැසින් දකින දෙය පිළිබඳ ව පූර්ණ විශ්වාසයේ තබන බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමක් නොකොට විශ්වාසයන් ඇති කරගන්නා බවත් කී මහාචාර්යවරයා එහෙයින් මැතිවරණ ව්‍යාපාරවලදී මෙහි අවාසි සහගත බව වැඩිවන බවද පෙන්වා දුන්නේය.

ලෝකයේ දැනුම විවිධ කාර්යයන් සඳහා යොදා ගැනීමට කෘතිම බුද්ධිය යොදා ගත හැකිවීම තාක්ෂණ ලෝකයේ ජයග්‍රහණයක් වුවද බිම් මට්ටමේ ජනතාව සමග ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජනතාව නොමග යැවීමට ඇති ඉඩ අහුරා තබා සත්‍ය කුමක්ද යන්නෙ ජනතාවට අවබෝධ කර දිය හැකි පරිසරයක් සැකසීම රටේ විද්වතුන්ගේ වගකීම බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

කෘතිම බුද්ධිය යොදා ගැනීම සම්බන්ධයෙන් සහ දේශපාලන වාතාවරණය තුළින් කෘතිම බුද්ධිය හැසිරවීමෙන් සිදුවන සමාජ විපර්යාසයන් සම්බන්ධයෙන් අද 31දා මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකදී සමාජ විද්‍යාංශයේ සම්මානනිත මහාචාර්ය හේරත් මේ බව ප්‍රකාශ කළේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ සමයේ දී රට සුවපත් කරන්න පොරොන්දු දී බලය ගත්තු දේශපාලකයින් සුවපත් වෙද්දි රට අපවත් වුනා… මහනුවර රදගුරු හිමියෝ කියති!

Next Post

පෙර පාසලේ මිදුලේ සෙල්ලම් කරමින් සිටිය දී හිසට පොල් ගෙඩියක් ඇද වැටීමෙන් සිඟිති දියණියක් මිය යයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.